1 year ago Tags #ීSrilanka #Italy #Crime ඉතාලි තරුණියක ඝාතනය කර සිරුර කුණු ගොඩට දැමීම ගැන ලාංකික තරුණයෙකු අත්අඩංගුවට රෝමයේදී සම වයසේ ගැහැණු ළමයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව
1 year ago Tags #Cigarette සිගරට් මිල රු.25කින් ඉහළට සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටිවල මිල කාණ්ඩ හතරක් යටතේ ඉහළ දමා තිබේ. ඒ අනුව මිල රු. 5, රු. 15, රු.
1 year ago Tags #ceylonwire මධුෂ්ගේ යාලුවෙක්ගේ ගෝලයෝ 04ක් අල්ලයි දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව්දෙනෙක් අපරාධ සදහා යොදා
1 year ago Tags #ceylonwire මුතුරාජා ගෙනියන්න රුසියානු ගුවන් යානයක් එයි තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතුරාජා ඇතා ආපසු රැගෙන යෑම සඳහා රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ(30) රාත්‍රියේ කටුනායක
1 year ago Tags #ceylonwire ශ්‍රී ලන්කන් විකුණුවේ නැත්නම් සේවකයන් 6000කගේ රැකියා අවදානමේලු ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩිනම් ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකළහොත් සේවකයින් 6000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය හැකි බව වරාය
1 year ago Tags #news චීනය ශ්‍රේෂ්ඨ ජාතියක්, බටහිර රටවල් කියන ‘ණය උගුල බොරුවක්’ – අගමැති දිනේෂ් චීනය වනයි බටහිර රටවල් ‘තීරය සහ මාර්ග මුලපිරීම’ (BRI) ‘ණය උගුලක්’ ලෙස දිගින් දිගටම මඩ ගැසීම සිදුකළද, චීනය ඒ ඔස්සේ වෙනත් රටවලට
1 year ago Tags #ceylonwire ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස් බුක් පිටුව හැක්කරලා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇත. ඊට
1 year ago Tags #ceylonwire හෙට සිට ලයිට් බිල අඩුවෙන්නේ මෙහෙමයි විදුලි ගාස්තු 14.2%කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම තීරණය හෙට (01) සිට ක්‍රියාත්මක
1 year ago Tags #ceylonwire මැඩෝනාට තරමක් සුවයිලු බරපතල බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් රෝහල් ගතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සුපිරි පොප් ගායිකා මැඩෝනා මේ වනවිට සුවය
1 year ago Tags #ceylonwire රූපවාහිනි ප්රවෘත්ති මහ පුටුව ඉන්දිකට දීම ගැන ඇතුළෙන්ම විරෝධය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයට එහි පසුතල අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන ඉන්දික මාරසිංහ පත්කිරීම මේ වන විට සංස්ථාවේ