1 year ago Tags #india #Indianews #worldnews #modionthirdterm #narendramodi තුනේදී තුනට එන හැටි ගැන ඉන්දීය අගමැති මෝදි හෙළිකළ රහස “මගේ පළමු වාරයේදී ඉන්දියාව ආර්ථිකය අතින් 10 වැනි ස්ථානයේ සිටියා. මගේ දෙවන ධුර කාලය තුළ එය ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකයයි.
1 year ago Tags #Srilanka #srilankanews #srilankapolitics #Ranilwickramasigne සර්ව පාක්ෂික සමුළුවේදී ජනපති කිව්වේ මොනවාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම
1 year ago Tags #ceylonwire ජපාන විදේශ ඇමැති සමග ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලංකාවට ජපාන විදේශ ඇමැති හියාෂි යෝෂිමසා 2023 ජූලි 28 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යාංශයේ
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ලොකුම සාහිත්‍යය තෑග්ග ලංකාවෙන් ගිය ශංකරිට ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය වන මයිල්ස් ෆ්රෑන්ක්ලින් සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් දිනාගෙන ඇත. ඕස්ට්‍රේලියානු-දෙමළ නීතීඥ ශංකරි චන්ද්‍රන්
1 year ago Tags #ceylonwire හිටපු OICට අවුරුදු 19කට පසු නිදහස 2004 වසරේ සිදු වූ සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයකු වූ විජිත් වීරසිංහ සියලු චෝදනාවලින්
1 year ago Tags #ceylonwire අමල්ගේ මරණය ගැන පියා මෙසේ කියයි පසුගිය මාස කිහිපය තුළ ඔහු දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු අතර, ඒ සඳහා රෝහලේදී මෙන්ම නිවසේදීද ප්‍රතිකාර ලබාගත් බව, පසුගියදා මියගිය
1 year ago Tags #ceylonwire ජෙරොම් වටේ ගිණුම්වල කෝටි 1226ක් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම් සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ඔහුගේ පෞද්ගලික ගිණුම්, ඔහුට
1 year ago Tags #ceylonwire ජවිපෙ-පෙරටු වෘත්තීය සමිති දුම්රිය විකිණිල්ලට එරෙහිව පෙරට දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධව වෘත්තිය සමිති විරෝධතා දැක්වීමට සුදානම් වන බවට
1 year ago Tags #ceylonwire හෙල්මට් ප්‍රහාරයකින් අයෙක් මරුට හෙල්මට් ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කදපොළවත්ත ප්‍රදේශයේ
1 year ago Tags #ceylonwire තල්මසුන් දුසිම් ගණනක් වෙරළේ අතරමංව මියයයි(වීඩියෝ) නොගැඹුරු ජලයට ගාසගෙන පැමිණි තල්මසුන් රෑනක් අතරින් 50 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව බටහිර ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ෆේස්බුක් හි