1 year ago Tags #ceylonwire පළාත් සභා ගැන කතාකරන රනිල් පුංචි ඡන්දය ගැන ඇහුවහම නැගිටලා ගිහිං ඊයේ (26) පැවැති සර්ව පාක්ෂික සමුළුව අතරතුර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලීමක් කරද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
1 year ago Tags #ceylonwire පොලිසියට නෙළපු ජෝඩුවක් කහතුඩුවේදී කොටු පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ අඹුසැමි යුවළක් කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන්
1 year ago Tags #Amphetamine ලක්ෂ 2100ක කෘත්‍රිම ගංජා සහ ඇම්ෆෙටමින් කොළඹින් සහ කටුනායකින් අල්ලයි කෘත්‍රිම ගංජා තොගයක් සහ ඇම්ෆෙටමින් (Amphetamine) ලෙස හඳුන්වන තවත් මත්ද්‍රව්‍යයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී සහ කොළඹදී
1 year ago Tags #ceylonwire අයවැය යෝජනාවලින් 70%කට වෙච්ච දෙයක් නෑ පසුගිය 2022 වසරේ අතුරු අයවැයේ ප්‍රතිපාදනවල විශාල කොටසක්, එනම් සියයට 71ක් භාවිතයට ගෙන ඇද්ද? නැද්ද? පිළිබඳව සොයාගත නොහැකි බව ස්වාධින
1 year ago Tags #ceylonwire CID නිලධාරියෙක් ‘කුඩු සලිඳුගෙන්’ ලක්ෂ 1300ක අල්ලසක් ඉල්ලලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පාතාල අපරාධකරුවකුගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විසින් අල්ලසක් ඉල්ලා ඇති බවට වාර්තා වන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය
1 year ago Tags #ceylonwire විදුහල්පතිනියට සහ මාපියන්ට රහසඟ පෙන්නූ පොහොට්ටුවේ ඩෙන්සිල් මන්ත්‍රී අත්අඩංගුවට කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෝට්ටේ ප්‍රධාන පෙළේ බාලිකා
1 year ago Tags #ceylonwire මෝටර් රථ 3,000ක් රැගත් නැවක් ලන්දේසි වෙරළට ඔබ්බෙන් ගිනිගනී නෙදර්ලන්ත දූපතක් වන ඇමලන්ඩ් වෙරළට ඔබ්බෙන් සාගරයේ, මෝටර් රථ 3,000 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින්
1 year ago Tags @ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොලිසියේ ලොකු කෑල්ලක් කොමිසමින් ගලවා පොලිස්පතිට සහ දෙපාර්තමේන්තුවට පවරයි ජූලි 24 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පහළ නිලයන් සම්බන්ධයෙන් ඇති බලතල
1 year ago Tags #ceylonwire පාසල් අධ්‍යාපනයෙන් ජංගම දුරකථන තහනම් කරන ලෙස යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි දරුවන්ගේ අධ්‍යාපනයේදී පාසල්වල තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබඳව හොඳින් සළකා බලන ලෙස යුනෙස්කෝ සංවිධානය ලොව සියලුම රටවලින් ඉල්ලා සිටී. ජංගම
1 year ago Tags #ceylonwire හරීන් සනත් එක්ක අදානි හමුවෙයි සිය සමාගම ශ්‍රී ලංකාවේ සිදුකරන ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට අදානි සමාගමේ නියෝජිතයන් පිරිසක් සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු හමුවී තිබේ.