1 year ago Tags #ceylonwire චීනය මත්තේගොඩ ෂෙඩ් එක මුළින්ම පවරාගනී(වීඩියෝ) චීනයේ සයිනොපෙක් සමාගම මෙරට සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (30) ආරම්භ කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
1 year ago Tags #ceylonwire සාගරට සහ කුට්ටිට ලබන සතියේ නඩු දානවා – අනුර කියයි යුරෝපයේ මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි
1 year ago Tags #ceylonwire ස්පා එකකදී විදෙස් කතකට අතවර කළ අයෙක් අත්අඩංගුවට සම්භාහන මධ්‍යස්ථානයකට ගිය ඊශ්‍රායල් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයකු පොතුවිල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරයක් සඳහා පැමිණ ඇති මෙම
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියා T 20 වරම් හිමිවූ සංගාගෙන් සුපිරි පන්දු යැවීමක් නායකත්වයේ වගකිම පළමු වරට හිමිකරගනිමින් සුපිරි පිතිහරඹයක් දියත් කළ මිචෙල් මාෂ්, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20
1 year ago Tags #ceylonwire හෙට තවත් ලක්ෂ 06කට අස්වැසුම තවත් අස්වැසුම ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි. ලක්ෂ
1 year ago Tags #ceylonwire අමෙරිකානු නියෝජිතයන් සමග ජනපති අවසන් රන්දෝලි පෙරහැර නරඹයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්රමසිංහද එක් විය. මහාචාර්ය මෛත්‍රී වික්රමසිංහද,
1 year ago Tags #ceylonwire ලංකාවෙ TikTok වීඩියෝවලටත් ළඟදීම සල්ලි ශ්‍රී ලාංකික පරිශීලකයන්ට ඔවුන්ගේ වීඩියෝවලින් මුදල් ඉපැයීමට ඉඩදිය හැකි බව සමාජ මාධ්‍ය සමාගමක් වන ටික්ටොක්(TikTok) ප්‍රකාශ කරයි. TikTok සමාගමේ දකුණු
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : ක්‍රීඩක කලමනාකරණයේ නොවිසිඳුණු ගැටලු සමග ශ්‍රී ලංකාව අද පිටියට ශ්‍රී ලංකාව පිටියේදී අඛණ්ඩව සිය දස්කම් පවත්වාගෙන එන අයුරු මෑත කාලීනව බොහෝ විට දැක ගත නොහැකිය. වත්මන් ආසියානු ශූරයින් ලෙස ශ්‍රී
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වයි ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ඉතිහාසය සහ වර්තමාන අභියෝග පිළිබඳව අධ්‍යයනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු
1 year ago Tags #ceylonwire ලෝක චෙස් අනුශුර ප්රග්නානන්දට සුපිරි මෝටර් රථයක් චෙස් ලෝක කුසලානයේදී පෙන්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඉන්දීය ග්‍රෑන්ඩ් මාස්ටර් ආර්. ප්‍රග්නානන්දගේ මාපියන්ට සුවිශේෂී ත්‍යාගයක් හිමිව ඇත. මෙම ත්‍යාගය පිරිනමා