1 year ago Tags #ceylonwire ෆොන්සේකා චැනල් 4 සහ සලේ ගැන කට අරී(වීඩියෝ) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire හාල්වලට ආයෙත් උපරිම සිල්ලර මිලක් – හාල් හිඟයක් එයිද? සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ,
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා තරගය පැරදුණු නිසා තලේබාන්ලා ඇෆ්ගන් ක්‍රිකට් කවුන්සිලයට වෙඩි තියයිද? ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අඟහරුවාදා රාත්‍රියේ පැවති තරඟය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත.
1 year ago Tags #ceylonwire චීනය රජයේ නිලධාරීන්ට අයිෆෝන් තහනම් කරයි චීනයේ රජයේ නිලධාරීන් සඳහා ඇපල් අයිෆෝන්(iPhone) භාවිත කිරිම තහනම් කර ඇති බව වෝල් ස්ටීට් ජර්නල් වාර්තා කර ඇත. මෙම ප්‍රවෘත්තිය
1 year ago Tags #ceylonwire වෛද්‍යවරයෙක් බිහිකරන්න ලක්ෂ 40ක් වියදම් වෙනවලු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු බිහ කිරීම සඳහා මෙරට බදු ගෙවන්නන් රුපියල් මිලියන 04ක් පමණ වැයකරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය
1 year ago Tags #ceylonwire චාමර සම්පත්ට ‘චැනල් 4’ ‘චැනල් අයි’ එක්ක පැටළෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙළිදරව් කිරීම ගැන සඳහන් කිරීමේදී ‘චැනල් 4’ වෙනුවට ‘චැනල් අයි’ භාවිත කළ රාජ්‍ය ඇමැති
1 year ago Tags #ceylonwire සචිත්ර හිරේ ගියේ ඇයි ? ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කර ගත් සියලු පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව නීතිපතිවරයා අධිකරණයට ඊයේ (6 වැනිදා) දැනුම් දුන්නේය.
1 year ago Tags #ceylonwire සුකී අසනීපෙන් – හමුදා පාලනය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරයි මියන්මාරයේ හිටපු නායිකා අවුනසාන් සුකීගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමේ පවතින බව ඇයගේ බාල පුත්‍රයා වන කිම් ඇරිස් ප්‍රකාශ කර ඇත.
1 year ago Tags #ceylonwire ආසියානු කායවර්ධන තරගාවලියෙන් ලංකාවට රිදී පදක්කම් දෙකක් නේපාලයේ දී පැවැත්වෙන 55වැනි ආසියානු කායවර්ධන තරගාවලියේ දී පළමුවරට මෙරට නියෝජනය කරමින් එක් වූ කාන්තා කණ්ඩායම සියලු තරග අංශවලින් දස්කම්
1 year ago Tags #ceylonwire යාචකයන්ට ප්‍රශ්න පත්තරයක් කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය මගින්