1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : සුපිරි සිව්දෙනාගේ වටය අරඹන ශ්‍රී ලංකාව විශිෂ්ටයින් බවට පත් වන්නට ශ්‍රී ලංකාවට තවත් එක්දින ක්‍රිකට් තරගයක් අවැසිය. ඔවුන් අද පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟයේදී
1 year ago Tags #ceylonwire වැස්ස නිසා කල්දාපු එජාප සම්මේලනයට දින නියම වෙයි අයහපත් කාලගුණය හේතුවෙන් කල්දමුණු එක්සත් ජාතික පක්ෂ 56 වැනි සම්මේලනය ලබන මස 21 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.
1 year ago Tags #ceylonwire පාතාල නායක ‘හරක් කටා’ නිදහස් වෙයිද? “හරක් කටා” නමැති කුප්‍රකට පාතාල නායක නදුන් චින්තකට පනවා ඇති රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කළ
1 year ago Tags #ceylonwire G 20ට පෙර මෝදි-බයිඩන් හමුවෙති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නවදිල්ලියේ G 20 නායක සමුළුවට පෙර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.
1 year ago Tags #ceylonwire ආසියානු කුසලාන ‘සුපර් 4’ තරග : ටිකට් මිල තවදුරටත් අඩුකෙරේ ආසියානු කුසලාන තරඟාවලියේ ‘සුපර් 4’ තරඟ සඳහා ප්‍රවේශපත්‍ර මිල තවදුරටත් පහත දමා තිබේ. ප්‍රවේශපත්‍ර https://pcb.bookme.pk ඔස්සේ හෝ කොළඹ 07 විද්‍යා
1 year ago Tags #ceylonwire කියපු බොරුවලට ‘චැනල් 4’ එකට වගකියන්න වෙයි – චෝදනා ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යංශය කියයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ චැනල් 4 විසින් කරන ලද චෝදනා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප
1 year ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් පරාජයට පත්වෙයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 40 කින් පරාජයට
1 year ago Tags #ceylonwire චැනල් 4 අනාවරණය ගැන හොයන්න පාර්ලිමේන්තුවට බාරකරයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් පසුගියදා නිකුත් කරන ලද වීඩියෝ පටයේ එල්ල කෙරෙන චෝදනා පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයේ
1 year ago Tags #ceylonwire රෝහිත් ෂර්මා අන්කල් පර්සි බලන්න යයි(වීඩියෝ) ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ආදරයෙන් හඳුන්වනු ලබන ‘අන්කල් පර්සි’හෙවත් ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂක(cheer
1 year ago Tags #ceylonwire බෙලරුස් ඉඳන් ඇවිත් අඩිගහලා හබරාදූවේ යකා නටලා අධික ලෙස බීමත්ව සිය සහකාරියට සහ රැඳී සිටි හෝටලයේ හිමිකරුගේ දියණියට පහරදුන් බෙලරුස් ජාතිකයකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස