1 year ago Tags #ceylonwire ඇඟලුම් කර්මාන්තය දියුණු කරන්න ‘ෆැෂන් ෂෝ’ එකක් තියන්න රනිල්ගෙන් යෝජනාවක්(වීඩියෝ) රට තුළ ඉඩකඩ පවතින බැවින් විලාසිතා නිර්මාණකරණයට අදාළ අවස්ථා වැඩිදියුණු කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව ජනාධිපති
1 year ago Tags #ceylonwire හොරා පොලිස් ගැන පොලිසිය අනතුරු අඟවයි සිවිල් ඇදුමින් සැරසී ව්‍යාජ පොලිස් නිළධාරීන් ලෙස පෙනීසිටිමින් පුද්ගලයන්ගේ දේපළ, මිල මුදල් මංකොල්ලකෑමේ නිරත වන පිරිසක් පිළිබඳ පැමිණිලි ගණනාවක් මෙරට
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය : හරීන් ගැන පරීක්ෂණ අවසන් කරයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති ඇමැති හරීන් ප්‍රනාන්දුට එරෙහි පරීක්ෂණ අවසන් කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදුන් බව
1 year ago Tags #ceylonwire කිළිනොච්චියේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියට රජයෙන් කොළ එළි කිළිනොච්චියේ පූනකරි වැවේ මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති, බැටරි ගබඩාවක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යුනයිටඩ් සෝලා එන්.ජී.එස්.එල්.පෞද්ගලික සමාගම ඉදිරිපත් කළ යෝජනාවට
1 year ago Tags #ceylonwire ලබන වසරේ සිට දිනපතා ඉන්ධන මිල වෙනස්වේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන
1 year ago Tags #ceylonwire රනිල්ට මමතාගෙන් තෑග්ගක් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය දේශපාලනඥයකු සහ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මමතා බැනර්ජි හමුවී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
1 year ago Tags #ceylonwire මානව හිමිකම් කොමිසම නව ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පතේ කොපියක් ජනපතිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ‘ත්රස්තවාදයට එරෙහි’ පනත් කෙටුම්පතේ
1 year ago Tags #ceylonwire තවත් බීඩි කොළ ටොන් 02ක් අල්ලයි පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 12 වන දින, සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන
1 year ago Tags #ceylonwire ‘චැනල් 4’ චෝදනා ගැන විමර්ශන අවසන් වනතුරු චූදිත බුද්ධි නිලධාරීන් ඉවත්විය යුතුයි – පල්ලිය කියයි ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ඊයේ ප්‍රකාශ කරන ලද්දේ, පිළිගත් විදේශීය ආයතන සහ පුද්ගලයන්ගේ අධීක්ෂණය යටතේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල්
1 year ago Tags #ceylonwire දුනිත් වගේම දක්ෂතා පෙන්වන ශරුජුන් ගැන වකාර් කියයි පාකිස්ථාන හිටපු සුපිරි පන්දු යැවීමේ ක්‍රීඩක වකාර් යුනිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම විශිෂ්ඨ සොයාගැනීමක් වන දුනිත් වෙල්ලාලගේ ගේ දක්ෂතා ඇගයීමට