1 year ago Tags #ceylonwire “ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්කරන්න සිදුවුණාට කනගාටුයි” – දසුන් ශානක 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තම කණ්ඩායම ඉන්දියාව හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක
1 year ago Tags #ceylonwire IMF උපදෙස් මත රජය සතු ව්‍යාපාර ඈවර කරන්න සූදානම් රජය සතු ව්‍යාපාර (SOEs) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන යටතේ ඇතැම් රාජ්‍ය ආයතන ඈවර කිරීමට රජය අවධානය යොමුකරන බව ඉහළ පෙළේ ආරංචි
1 year ago Tags #ceylonwire උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. අනුරාධපුරයේ පිහිටි සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී ඔහුගේ වාහනයට මෙම
1 year ago Tags #ceylonwire ශාන්ති නිකේතනයට වෙන්න යන දේ බටහිර බෙංගාලයේ ශාන්තිනිකේතනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත. 1863 දී එය මහාරිෂි දේවේන්ද්‍රනාත් තාගෝර් විසින් ඇරඹූ අතර පසුව
1 year ago Tags #ceylonwire ඉන්දියාව 08වැනි වරටත් ආසියානු ශුරතාව දිනාගනී ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශුරතාව දිනාගැනීමට අද සමත්විය. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති
1 year ago Tags #ceylonwire මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට කෘත්‍රිම බුද්ධිය මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානවල කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇත. ඒ සඳහා වන මූලික පර්යේෂණ
1 year ago Tags #ceylonwire තිලීපන් සමරු වාහනයට සංහිඳියාවේ නාමයෙන් ප්‍රහාරයක්(වීඩියෝ) නැගෙනහිර සිට උතුරට ගමන් කෙරෙන තිලීපන් සමරු වාහනයට ත්‍රිකුණාමලය සර්ධාපුර 06 කණුව ප්‍රදේශයේ ජනතාව සහ තවත් පිරිසක් පහරදී ඇත. එම
1 year ago Tags #ceylonwire මාළිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමකින් දරුවෙක් මරුට(වීඩියෝ) අද පස්වරු 03:45ට පමණ මරදාන පොලිස් වසමේ සරත් ෆොන්සේකා මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝල අවියකින් වෙඩිතබා පළාගොස් තිබේ. වෙඩි වැදීමෙන්
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය – ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට ඩොලර් 50,000ක තෑග්ගක් ආසියානු කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළ කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට එක්සත් ජනපද ඩොලර් 50,000
1 year ago Tags #ceylonwire අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 1200ක් බඳවාගැනේ කොන්දොස්තරවරුන්ගේ සහ රියදුරන්ගේ පුරප්පාඩු රැසක් පවතින බැවින්, කොන්දොස්තරවරුන් 381 දෙනකු සහ රියදුරන් 912 දෙනකු අලුතින් බදවා ගැනීමට සැලසුම් කර ඇති