1 year ago Tags #ceylonwire IMF නිසා ආර්ථිකය යහපත් වන බව රටේ 45% විශ්වාස කරන්නේ නෑ, රටට යහපතක් වන බව සිතන්නේ 27%යි – සමීක්ෂණයකින් හෙළිවේ වෙරිටේ රිසර්ච් විසින් ඊයේ නිකුත් කරන ලද නව සමීක්ෂණයකට අනුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල
1 year ago Tags #ceylonwire ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇමැති වෘත්තීය සමිති සමග සකච්ඡා කරයි විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් හමුවී, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති
1 year ago Tags #ceylonwire චීන මුහුදේ බෞද්ධයන් ගැන වටමේස සාකච්ඡාවක් කොළඹදී දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ඔක්තෝබර් මස 24,25
1 year ago Tags #ceylonwire රනිල්-බයිඩන් හමුවක් නිව්යෝර්ක් නුවරදී ! ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් ජනපද සංචාරය අතරතුර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග නිල නොවන සාකච්ඡාවක නිරතවනු ඇති බවට වාර්තා
1 year ago Tags #ceylonwire ‘රාජ්‍ය තාන්ත්‍රික’ වාහන වංචාව ගැන විමර්ශනයක් තවදුරටත් භාවිතයේ නොමැති රාජ්‍ය තාන්ත්‍රික වාහනවල ලියාපදිංචි අංක යටතේ සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමකට සම්බන්ධ බව කියන නිලධාරීන්ට එරෙහිව මෝටර්
1 year ago Tags #ceylonwire කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් නතර කරයි මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
1 year ago Tags #ceylonwire අග්බෝට කන්න දෙන්න දවසකට රු.40,000ක් විතර යනවලු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉදිරි වම් පාදයට බරපතළ තුවාල සිදුව මාස තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියාට ඖෂධවලට හැර
1 year ago Tags #ceylonwire ඉන්දියන් බිත්තර ගැන බොරු කියපු අයට වැඩ වරදියි ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ
1 year ago Tags #ceylonwire ජේ.ආර්. පටන් ගත්ත වැඩේ දිගටම කළා නම් අද ලංකාව සංවර්ධිත රටක් – ජනපති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙනයන්නට හැකිවූයේ නම් ශ්‍රී
1 year ago Tags #ceylonwire සමෘද්ධිය තව අවුරුද්දක් දෙන්න ඕනෑ – නාමල් සමෘද්ධි සහනය අවම තරමින් තවත් වසරක කාලයක්වත් ප්‍රතිලාභීන්ට ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්