1 year ago Tags #ceylonwire අද සිට ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නෑ අද (20) සිට ශ්‍රී ලංකා ජාතික රෝහලේ පෙට් (PET) ස්කෑන් පරීක්ෂණ සිදු කළ නොහැකි බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
1 year ago පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇතැම් චෝදනා හුදු ‘කුමන්ත්‍රණ කතා’ විතරයි – ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේදී කියයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති ඇතැම් චෝදනා, 2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිගත් කතා ප්‍රතික්ෂේප කරන කුමන්ත්‍රණ න්‍යායන් පමණක්
1 year ago ෆේස්බුක් එකේ ජනප්‍රිය වුණු බස් හෝල්ට් එකට ජවිපෙ සම්බන්ධයක් නැතිලු(වීඩියෝ) වැඩකරන ජනතාව නියෝජනය කරන සුප්‍රසිද්ධ දෑකැත්ත සහ මිටිය සළකුණ සහිතව ඉදිකර ඇති බස් නැවතුම්පොළක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල
1 year ago Tags #Bata රු. මිලියන 293කට Bata අයිතිය සොෆ්ට්ලොජික් මිලදී ගනී සොෆ්ට්ලොජික් හෝල්ඩිං ඊයේ ප්‍රකාශ කළේ, එහි අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රිටේල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම විසින් ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන
1 year ago Tags #ceylonwire පාර මැද වතුර වළකට වැටී පියාට සහ දියණියට තුවාල(වීඩියෝ) නව ගොතටුව ප්‍රදේශයේ මාර්ගයක් මද තිබූ වළකට වැටී දෙදෙනෙක් තුවාල ලබා ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ, පියකු සහ දියණියකි. අදාළ
1 year ago Tags #ceylonwire ඇමති පාර්ලිමේන්තුවේදී ඇඳුම් ගලවයි – මන්ත්‍රී කථානායකට පැමිණිලි කරයි(වීඩියෝ) නුසුදුසු ඇඳුමකින් සැරසී සිටි ඇමැතිවරයකු පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී සිය කබාය ගැලවීම අශෝභන ක්‍රියාවක් බැවින්, අදාළ ඇමැතිවරයාට එරෙහිව වහාම පියවර
1 year ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ක්රීඩකයකුට එරෙහිව ICCය තරඟ පාවාදීමේ චෝදනා ගොනුකරයි ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පුද්ගලයන් අටදෙනකුට චෝදනා එල්ලකර ඇත. මෙලෙස චෝදනා
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැව මලක්කා සමුද්‍ර සන්ධියේ – ලංකාවෙන් තවම අවසර නෑ චීන අධි තාක්ෂණික සමීක්ෂණ නෞකාවක් වන ෂි යැන් 6 (Shi Yan 6) ශ්‍රී ලංකාවට පැමිණෙන සිය ගමන අතරතුර මලක්කා සමුද්‍ර
1 year ago Tags #ceylonwire කොළඹ තිලීපන් සැමරුම තහනම් කෙරේ රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ ගුණ සමරුව වෙනුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක මහජනතාවට බාධා වන අයුරින් උත්සව පැවැත්වීම තහනම් කරමින් කොළඹ කොටුව
1 year ago Tags #ceylonwire කුඩු ගහපු කොස්තාපල්ගේ වැඩ තහනම් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්ව