1 year ago Tags #ceylonwire ‘ආදිපුරුෂ්’ රාමායණයට අපහාසයක් : මුකේෂ් ඛන්නා කියයි(වීඩියෝ) ‘මහාභාරතම්’ සහ ‘ශක්තිමන්’ වැනි රූපවාහිනී කතාමාලාවල රඟපා ඇති ඉන්දීය නළු මුකේෂ් ඛන්නා, අධ්යක්ෂ ඕම් රාවට්ගේ ‘ආදිපුරුෂ්’ චිත්‍රපටයට කෝපයෙන් විවේචනය කර
1 year ago Tags #ceylonwire වසර 28කට පසු කමල් හසන් තෙළිඟු සිනමාවට නාග් අශ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම තෙළිඟු චිත්‍රපටය සඳහා කමල් හසන් රංගනයෙන් දායකවීමට නියමිතව ඇත. වසර 28කට පසු කමල්
1 year ago Tags #ceylonwire කමල් ගුණරත්නගේ අලුත්ම සිංදුව ‘ලොවීනා’ (වීඩියෝ) ඓතිහාසික ගල්කිස්ස හෝටලය නිර්මාණය කිරීම පිටුපස ඇති සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කරන ලද ‘ලොවීනා’ ගීතය ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්
1 year ago Tags #ceylonwire අග්‍රගණ්‍ය සාහිත්‍යවේදී මිලාන් කුන්දේරා පැරීසියේදී දිවිසැරිය නිමා කරයි මෑත දශක කිහිපය තුළ යුරෝපීය සාහිත්‍යයේ දැවැන්ත නමක් වූ මිලාන් කුන්දේරා පැරිසියේදී සිය දිවි ගමන නතර කර තිබේ. ඒ වන
1 year ago Tags #ceylonwire දින 06කින් මිලියන 26කගේ හිත් දිනූ රජිනි කාන්ත්ගේ කාවාලා (වීඩියෝ) ඉන්දීය, දෙමළ සිනමාවේ සුපිරි තරුව වන රජිනි කාන්ත්ගේ ජෙයිලර් චිත්‍රපටියේ පළමු ගීතය නිකුත් වී ඇත. රාජිනීගේ හැඩරුව ගැන විවේචනය කරමින්
1 year ago Tags #ceylonwire ‘ආදිපුරුෂ්’ තවත් බොක්ස් ඔෆිස් බෝම්බයක් ආදිපුරුෂ් යනු හින්දු වීර කාව්‍යයක් වන රාමායනය මත පදනම් වූ 2023 ඉන්දියානු මිත්‍යා ක්‍රියාදාම චිත්‍රපටයකි. චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය
1 year ago Tags #Abominable චීන සිතියමක් නිසා වියට්නාමය චිත්‍රපටයක් තනනම් කරයි චීනය විසින් ඒකපාර්ශ්විකව හිමිකම් කියන භූමි ප්‍රදේශයක් පෙන්වන සිතියමක් ඇතුළත් දර්ශනයක් ඇතුළත්ව තිබීම නිසා වෝනර් බ්‍රදර්ස් හි “බාබි” චිත්‍රපටය වියට්නාමයේ
2 years ago මුරලිගේ ‘800’ චිත්‍රපටයට අම්පයර්ලා එංගලන්තයෙන් ගෙන්වයි ලොව විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන ‘මුරලි 800’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකකට බ්‍රිතාන්‍ය
2 years ago ලහිරුගේ පියානෝව නිසා දෙදෙනෙක් රෝහලේ ගායන ශිල්පී ලහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නිවසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ
2 years ago දරුණු රෝගයක් නිසා සෙලින් ඩියෝන් වසර දෙකකට ප්‍රසංග අවලංගු කරයි ජනප්‍රිය ගායිකා සෙලින් ඩියෝන්(Celine Dion) ඉදිරි වසර දෙක සඳහා වන තමාගේ සියලු සජීවී ප්‍රසංග අවලංගු කර තිබේ. දුර්ලභ ස්නායු ආබාධයකින්