1 year ago Tags #ceylonwire ජගත් මනුවර්ණ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්යක්ෂ සම්මානය දිනයි 22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්යක්ෂ ජගත් මනුවර්ණ හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම්ලබා තිබේ. ඒ, ඔහු
1 year ago Tags #ceylonwire ජීන් පියරේගේ critical but stable ‘බරපතලයි එහෙත් ස්ථාවරයි’ නමින් සිංහලයට පරිවර්තනය වේ ප්‍රංශ ජතික jean pierre martinez විසින් රචිත critical but stable යන වේදිකා නාට්‍යය තුෂාර දිල්හාන් ගොඩගේ ‘බරපතලයි එහෙත් ස්ථාවරයි’ නමින්
1 year ago Tags #ceylonwire පැතිරෙන කටකතාවලට පූජා උත්තර දෙයි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සම්මානනීය ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බවට
1 year ago Tags #ceylonwire තලපති විජේගේ ‘G.O.A.T.’ ලංකාවේ රූගත කිරීම් අරඹයි ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ වෙන්කට් ප්‍රභූගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සමගින් අද මෙරටදී ආරම්භ වේ.
1 year ago Tags #ceylonwire කළු-සුදු සිනමාව වර්ණවත් කළ උදුලා දාබරේ නික්ම යයි මෙරට සිටි ජ්‍යෙෂ්ඨ සිනමා නිළියක වූ උදුලා දාබරේ ඊයේ (26) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 87වැනි වියෙහි පසුවූවාය. ඇය
1 year ago Tags #ceylonwire රෙක්ස් සටන නිමාකරයි සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට පණදුන් ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වන විට
1 year ago Tags #ceylonwire සරණාගතයෙක් ලෙස ඉන්දියාවට ගොස් විකට නළුවකු ලෙස ජනප්‍රිය වූ ශ්‍රී ලංකාවේ බොන්ඩා මනි මියයයි ඉන්දීය දෙමළ සිනමාවේ ජනප්‍රිය විකට නළුවකු වන බොන්ඩා මනි ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ. බොන්ඩා මනි 1983 වසරේදී ශ්‍රී ලංකාවේ සිට
1 year ago Tags #ceylonwire චාමර වීරසිංහට මොකද උණේ ? හදවතේ ගායකයා, ජනතාවගේ ගායකයා ඔහුය. එය වචනවලට පමණක් සීමාවූවක් නොවේ. ජනතාවගේ ගායකයා ලෙස ඔහු එය ඔප්පුකර තිබේ. පසුගිය වසර කීපයේදීම
1 year ago Tags #ceylonwire ‘ආනන්දා ගී රංගා’ ප්‍රසංගය දෙසැම්බර් 18 වැනිදා සිට දින හයක් ආදායම ප්‍රාථමික අංශය ඵලදායිතා සංකල්පය කරා සංවර්ධනයට කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා පිළිඹිඹු කරමින් 10 වැනි වරටත්
1 year ago Tags #ceylonwire සුමින්ද සිරිසේන සමුගනී ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 75වැනි වියේ පසුවිය.