
ලොකු ගාණක් දීලා එක අපේක්ෂකයෙක් මෑන් පවර් ආයතනවලින් සෙනග ඔක්කොම අද්දලා – කොළඹ සෙනග නැතුව ඊයේ අවසන් රැලිවලට ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක්ට ගම්වලින් සෙනග අදින්න වෙලා
මෙවර ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේම අවසන් ප්රචාරක රැලි සංවිධාන කර තිබුණේ කොළඹ