4 months ago Tags #ceylonwire 2019 දී ගෝඨාභය දිනපු දිස්ත්‍රික්ක16න් 15ක් මේ සැරේ අනුරට පෙර පැවති 2019 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ මැතිවරණ දිස්ත්‍රික්ක15ක් මෙවර නිල මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගයේ
4 months ago Tags #ceylonwire ලක්ෂ 38ක් ඡන්දෙ දාන්න ගිහින් නැහැ නිමාවට පත්වූ 2024 ජනාධිපතිවරණයේ දී ලියාපදිංචි ඡන්දදායකයන් 3,820,738ක් ඡන්දය ප්‍රකාශ කර නැත. ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා
4 months ago Tags #ceylonwire රනිල් දරුවා අනුරට භාරදෙයි(වීඩියෝ) “අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නම් ආදරණීය දරුවාගේ රැකවරණය මම ඔබට භාරකරමි” යැයි ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක පාලකයා ලෙස ජනාධිපති පුටුවේ වාඩිවෙන කවුද මේ අනුර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව සහ තීරණාත්මක පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව එහි 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර
4 months ago Tags #ceylonwire අනුරට ඉඩදී රනිල් පිටව යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් තිබේ. දිව්රුම්දීමට නියමිත නව ජනාධිපතිවරයාට රාජකාරි භාරගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු මෙලෙස ඉවත්ව ගොස්
4 months ago Tags #ceylonwire දෙවැනි මනාපය ගණන් කරනකොට අක්‍රමිකතා වෙලා – සජබ චෝදනා කරයි(වීඩියෝ) 2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාප ගණන් කිරීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරන අතරම, අවශ්‍ය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව
4 months ago Tags #ceylonwire දිස්ත්‍රික්ක 05ක දෙවැනි තෙවැනි මනාප මෙන්න මේ වන විට දිස්ත්‍රික්ක 05ක දෙවැනි සහ තෙවැනි මනාප ගණනය කිරීම් අවසන් වී ඇත. ඊට අදාළ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව
4 months ago Tags #ceylonwire මෙන්න පළමු වටයේ අවසන් ප්‍රතිඵලය – අනුර ඡන්ද ලක්ෂ 12ක් ඉදිරියෙන් මෙවර ජනාධිපතිවරණයේ දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීම ආරම්භවී තිබේ. ඊට හේතුව කිසිදු අපේක්ෂකයකුට පළමු වටයේදී 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත
4 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – ත්‍රිකුණාමලය ආසනය සජිත් ප්‍රේමදාස – 31371 රනිල් වික්‍රමසිංහ – 15403 අනුර කුමාර දිසානායක – 12976 පී අරියනේත්‍රන් – 11300
4 months ago Tags #ceylonwire කුරුණෑගල දිස්ත්‍රික්කය – කුරුණෑගල ආසනය අනුර කුමාර දිසානායක – 39,512 සජිත් ප්‍රේමදාස – 22,988 රනිල් වික්‍රමසිංහ – 9,520 නාමල් රාජපක්ෂ – 1,817