2 years ago කොටස් වෙළඳපොළ වසාදමන බව ජනපති කියයි කොටස් වෙළෙඳපොළ කඩාවැටීමක් සිදුවුවහොත් තමන් එය වසා දමන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ සඳහන් කරයි. ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මේ වන විට
2 years ago එක WhatsApp ගිණුමකට දුරකථන 04කින් සම්බන්ධ වෙන්න පුළුවන් දුරකතන 04ක් භාවිත කරමින් ඔබගේ වට්ස්ඇප්(WhatsApp) ගිණුමට සම්බන්ධවීමේ පහසුකම Meta හඳුන්වාදී ඇත. මෙම පහසුකම දිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු
2 years ago ඉන්දියානු සංචාරකයන්ට ලංකාවේදී ඉන්දියානු රුපියලින් ගනුදෙනු පුළුවන් – මහ බැංකු අධිපති ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට ඉන්දියානු රුපියල භාවිත කිරීමට හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
2 years ago ලබන වසර අවසානයේ බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 100,000යි 2024 වසර අවසාන වන විට, ලොව ප්‍රමුඛතම ඩිජිටල්(cryptocurrency) හෙවත් අතථ්‍ය මුදල් ඒකකය වන බිට්කොයින්(Bitcoin) එකක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 100,000
2 years ago පොර්ට් සිටියට තවමත් ආයෝජන නැහැ කොළඹ වරාය නගරය(Port city) 2021 වසරේ සිට කිසිදු නව ආයෝජනය ව්‍යාපෘතියක් ආකර්ෂණය කරගෙන නැතැයි වාර්තාවේ. වරාය නගරය මෙහෙයවන චෙක් පොර්ට්
2 years ago මස 11කට පසුව උද්ධමනය 50%න් පහළට මාස 11කට පසුව මෙරට උද්ධමනය 50% සිමාවෙන් පහළට පැමිණ තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව
2 years ago ණය සහන ලබාදීමේදී චීනය ‘පොල්ල දානවා’ – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් චෝදනා ලෝකයේ විශාලතම නිල ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය මූල්‍ය ගැටළු වලට මුහුණ දෙන රටවලට ණය සහන ලබාදීමට අනෙකුත් පාර්ශව පියවර ගනිද්දී
2 years ago වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම් අනිවාර්යයෙන් බදු ගෙවන්න ඕනෑ යම් පුද්ගලයකුට ව්‍යාපාරයක් තිබේ නම් හෝ කුලී, පොලී වැනි ආයෝජන ආදායම් තිබේ නම් හෝ රැකියාවක නියුක්තව සිටින්නේ නම් සහ ඔහුගේ/ඇයගේ
2 years ago බහුජාතික සමාගමක Fabric Softener නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් කරලා – රජයට සිදුවන පාඩුව මිලියන 200ක්…! රටේ බහුතරයක් ජනතාව භාවිත කරන භාණ්ඩ වෙනුවෙන් 15% ක වැට් බදු පනවා ඇති මුදල් අමාත්‍යංශය, බහුජාතික සමාගමක් වෙනුවෙන් ඇඳුම් සුවඳ
2 years ago ජපානය ප්‍රථම වරට කැසිනෝවලට අවසර දෙයි ජපාන බලධාරීන් සිය රටේ පළමු සූදු නිකේතනය ඉදිකිරීම සඳහාවන මතභේදාත්මක සැලසුම අනුමත කර ඇත. මෙම සූදු සංකීර්ණය 2029 දී බටහිර