2 years ago Tags #ceylonwire මහබැංකුව පොලිය තව අඩු කරයි සිය මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම්
2 years ago Tags #ceylonwire භාණ්ඩාගාර බිල්පත් පොළියේ දැවැන්ත පහළ යෑමක් – මුදල් මණ්ඩලයත් රැස්වෙයි අද (05) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත්වල
2 years ago Tags #ceylonwire ICFS වෙතින් විදෙස් අධ්‍යාපනයට විශේෂ වැඩසටහනක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමේ
2 years ago Tags #ceylonwire ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන කළ දේශීය බැංකු සහ සමාගම්වලට වැඩේ පාඩුයි අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කරවල (ISB) ආයෝජන කර ඇති දේශීය බැංකු සමාගම්, ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී විදේශීය ණය හිමියන් ලෙසින් සළකනු ලබන
2 years ago Tags #ceylonwire එළවළු යළි නගී – අමු මිරිස් 1000 පනී වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් (1000) ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වෙයි. අමු මිරිස්
2 years ago Tags #ceylonwire සුවිප් එකට සුවිප් ඇදෙයි ලබන මස 06 වනදා සිට ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය
2 years ago Tags #ceylonwire සදාහරිත අලෙවි වෘත්තිකයෝ SLIM NASCO සම්මාන 09ක් දිනති ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කෙරෙන ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී අගාවුඩ් සන්නාමය වන “සදාහරිත”
2 years ago Tags #ceylonwire රජය විශ්‍රාම වැටුප් අරමුදල්වලට අත තියයි – බැංකුවලට බලපෑමක් නෑ ! කැබිනට් මණ්ඩලය විසින් ඊයේ(28) සම්මත කරගත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අනුව මෙරට බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් එල්ල නොවන බව වාර්තා
2 years ago Tags #ceylonwire හොඳ තේ නෙළන අලුත් යන්ත්‍රයක් නිර්මාණය කෙරේ පෙර පැවති යාන්ත්‍රික උපකරණවල දුර්වලතා මඟහරවා ගනිමින් වඩාත් සුදුසු ලෙස තේ දලු තෝරා ගන්නා තේ නෙළීමේ යන්ත්‍රයක් මෙරට නිපදවා ඇති
2 years ago Tags #ceylonwire හිරු රේනෝ සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමියා බවට පත්වෙයි හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ ද සිල්වා ඊයේ(27) තම කොටස් 10% දක්වා ඉහළ නංවාගනිමින් සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස්