2 years ago Tags #ceylonwire “මොනව හරි වෙනකං බලං ඉන්නේ නැතුව සැලසුමක් හදන්න” – අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය ලංකාවට කියයි සිය ගුවන් සේවා කර්මාන්තය වැඩිදියුණු කිරීම තුළින් ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය අත්පත් කරගැනීම සඳහා, විස්තීර්ණ ගුවන් සැලැස්මක් ස්ථාපිත කරන ලෙස
2 years ago Tags #ceylonwire චීන සිනොපෙක් අද සිට තෙල් ගැහිල්ල පටන් ගනී චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire රජිනිකාන්ත් ශ්‍රීලංකන් සමග මාලේ යයි දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු රජිනිකාන්ත් අද (14) දින ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟින් ගුවන් ගමනකට එක්ව තිබේ. චෙන්නායි හි සිට
2 years ago Tags #ceylonwire ලංකාවට ‘නරක බැංකුවක්’ ඕනෑ – බ්ලුම්බර්ග් කියයි ආර්ථිකයේ දිගුකාලීන අර්බුද සහ වළක්වා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ‘නරක බැංකුවක්'(Bad Bank) අවශ්‍ය
2 years ago Tags #ceylonwire ෆිච් හොඳක් දකී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ස්වෛරී දේශීය ණය මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමට ඉඩ ඇති බව අන්තර්ජාතික ණය
2 years ago Tags #ceylonwire SLTC පර්යේෂණ විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක් SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මහාචාර්ය වෙරංජ කරුණාරත්න පත් කර ඇත. මහාචාර්ය වෙරංජ කරුණාරත්න කැනඩාවේ
2 years ago Tags #ceylonwire තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කරයි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය ඇමැතිවරයා මේ
2 years ago Tags #ceylonwire නිල් කටරොලු අපනයනයෙන් වසරකට ඩොලර් මිලියන 10ක ආදායමක් අලංකාරය සඳහා වගා කළ නිල් කටරොලු වාණිජ වගාවක් ලෙස සිදුකර අපනයනය කිරීම හරහා මේ වනවිට මෙරට ව්‍යවසායකයන් විශාල විදේශ විනිමයක්
2 years ago Tags #ceylonwire විසුම්පාය සමාගමකට බදුදෙයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ – 02 ලිලී වීදියේ අංක 25 හි පිහිටි කීර්තිමත් ‘විසුම්පාය’ දේපළ දීර්ඝ කාලීන බදු පදනම
2 years ago Tags #ceylonwire පිටරට සමාගම් ලංකාවේ තෙල් විකිණිල්ල ප්‍රමාද වෙන ළකුණු ! විදේශීය ඉන්ධන සමාගම් දෙකක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් අත්සන් කර ඇති නමුත්, ඒවායේ ඉන්ධන විකුණුම් කටයුතු තවදුරටත් ප්‍රමදවනු ඇතැයි වාර්තා