1 year ago Tags #ceylonwire රුපියල දිගටම කඩා වැටේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේද රුපියල තවදුරටත් අවප්‍රමාණ වී තිබේ. පසුගිය සතිය අවසානයේ කොමර්ෂල් බැංකුවේ ඩොලරයක මිලදී ගැනීමේ අගය 318.19ක්
1 year ago Tags #ceylonwire ලබන මාසයේ සිට චීන සමාගමත් එක්ක තෙල් විකුණන්න අලුත් මිල සූත්‍රයක් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසීමට ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගමට අයත් පළමු නෞකාවේ ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට
1 year ago Tags #ceylonwire දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට අවසර ලැබෙන ලකුණු දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට ඉඩදීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් සළකා බලමින් සිටින බව වාර්තාවේ. විදේශ ඇමැති
1 year ago Tags #ceylonwire ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් එකම මිලකට ගේනවා – ඇමති පවතින මිල සූත්‍රයට අනුව එල්පී ගෑස් අලෙවි කරන සමාගම් දෙක එකම මිලට ගෑස් විකිණිය යුතු බවත්, මෙම අවශ්‍යතාවය කඩ කළහොත්
1 year ago Tags #ceylonwire අරක්කු-සිගරට් බදු වැඩිකිරීම නිසා සුරාබදු ටාගට් අවුල්වෙලා මෑතකදී මත්පැන් සහ දුම්වැටි සඳහා 20%ක බදු වැඩිකිරීමෙන් පසුව, 2023 සඳහා පුරෝකථනය කළ ආදායම් ඉලක්ක සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව මුදල්
1 year ago Tags #ceylonwire මුං, උඳු සහ කව්පි බලපත්‍ර නැතිව නිදහසේ ආනයනයට ඉඩදෙයි ශ්‍රී ලංකාවට මුං ඇට, උඳු සහ කව්පි ආනයනය කිරීමට තෝරාගත් වෙළෙඳුන්ට බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර, දේශීය ගොවීන්ට ලැබෙන
1 year ago Tags #ceylonwire නන්දලාල් සැර වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර ඇති ප්‍රතිපත්ති පොළී අනුපාත අඩුකිරීම සැළකිල්ලට ගෙන, ණය පොලී අනුපාතයන් ප්‍රමාණවත් පරිදි අඩු කිරීමට
1 year ago Tags #ceylonwire වෙරළබඩ ප්‍රදේශ 24ක් ආයෝජකයන්ට දෙන්න සූදානම් මෙරට වෙරළබඩ ප්‍රදේශ 24ක් සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පවසයි.
1 year ago Tags #ceylonwire මුලින්ම ගෙන්නන්නේ බස් සහ මෝටර් බයික්ලු ඉදිරියේදී ආනයන සීමා ලිහිල් කිරීමේදී යතුරුපැදි, පොදු ප්‍රවාහන වාහන සහ කාර්මික වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත්
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් දවසකට බිත්තර ලක්ෂ 10 ගාණෙ ගෙන්නන්න යයි බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර ලක්ෂ 10ක්(මිලියනයක්) ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය