1 year ago Tags #ceylonwire ඇඟළුම් කර්මාන්තය ඉවරයි – මාස් හෝල්ඩින්ග්ස් කර්මාන්තශාලා රැසක් වසාදැමීමට සූදානම් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රය දැවැන්ත කඩාවැටීමකට ලක්වෙමින් පවතින බවට පැහැදිලි උදාහරණයක් සපයමින්, මෙරට ප්‍රමුඛතම ඇඟලුම් සමූහයක් වන මාස් හෝල්ඩින්ග්ස් හි
1 year ago Tags #ceylonwire එක ආණ්ඩුවක් අත්සන් කරන ගිවිසුම් තවත් ආණ්ඩුවකට අවලංගු කරන්න බැරිවෙන්න අලුතින් නීතියක් අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව අත්සන් කරන ලද ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගිවිසුම් අවලංගු කිරීමට අනාගත ආණ්ඩුවලට නොහැකිවන නව නීති සකස් කිරීම
1 year ago Tags #ceylonwire අති සුඛෝපභෝගී හිල්ටන් යාල රිසොර්ට් අගෝස්තු 19 විවෘත වේ හිල්ටන් හෝටල් සමූහයේ නවතම අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසොර්ට් (Hilton Yala Resort) එළඹෙන අගෝස්තු 19 වන දා විවෘත
1 year ago Tags #ceylonwire ලංකා බැංකුව පොළිය අඩුකරයි ගනුදෙනුකරුවන්ගෙන් අයකරන පොළී අනුපාත අඩු කිරීමට ලංකා බැංකුව තීරණය කර ඇත. ඒ අනුව ලීසිං, රන් භාණ්ඩ අත්තිකාරම්, සුළු සහ මධ්‍ය
1 year ago Tags #ceylonwire පිරමීඩ පස්සේ ගියොත් දඬුවම් : සමහර පිරමීඩකරුවන් ක්‍රීඩා සහ ආගමික උත්සව පාවිච්චි කරනවා – මහ බැංකුව පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
1 year ago Tags #ceylonwire Invest Sri Lanka – චෙන්නායි පරිච්ඡේදය සාර්ථකව අවසන් වෙයි කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (CII) සමඟ එක්ව සංවිධානය කරන ලද “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ආයෝජක සංසදය 2023
1 year ago Tags #ceylonwire සංස්ථා මිලට වඩා රු.3ක් අඩුවෙන් තෙල් දෙන්න සිනොපෙක් ඉල්ලයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් අඩුවෙන් අළෙවි කිරීමට චීනයේ ‘සිනොපෙක්’
1 year ago Tags #ceylonwire Invest Sri Lanka – ආයේජක සංසදය මෙවර ඉන්දියාවේදී “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” යනු ප්රමුඛ පෙළේ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජන අවස්ථා ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළට විදේශ කළඹ
1 year ago Tags #ceylonwire මන්නාරමේ තවත් සුළං විදුලි බලාගාරයක් විවෘත්ත කෙරේ වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කිරීම
1 year ago Tags #ceylonwire ජපන් වන්දනා නඩයක් ජෙරොම් ප්‍රනාන්දුගේ පල්ලිය වැඳගැනීමට යයි ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික චාරිකාවක් සඳහා පැමිණි ජපන් සංචාරකයන් 100කට අධික සංඛ්‍යාවකින් යුත් නියෝජිත පිරිසක් දේවගැතිවරයකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දුට අයත්