1 year ago Tags #ceylonwire බාර් අරින වහන වෙලාව ළඟදීම වෙනස් වෙනවා දිවයින පුරා ඇති මත්පැන් හල් විවෘත්ත කිරීමේ වේලාව සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. “නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යමත්
1 year ago Tags #ceylonwire පාකිස්ථානයෙන් ගෙන්නූ මිරිස් තොගයක විෂ ඇෆ්ලටොක්සීන් පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක් ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන්, එම මිරිස් තොගය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය
1 year ago Tags #ceylonwire වාහන ගෙන්නන කාලේ තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය ජනාධිපති කාර්යාලය විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසු වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති
1 year ago Tags #ceylonwire රට පුරා සුදු සීනි හිඟයක් බොහෝ ප්‍රදේශවල මේ දිනවල සුදු සීනී හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. සීනි සඳහා පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් වෙළෙදුන්
1 year ago Tags #ceylonwire ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් අනුමත වෙයි ලෝක බැංකු විධායක මණ්ඩලය බ්‍රහස්පතින්දා (නොවැ 09) ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර්
1 year ago Tags #ceylonwire 2023 වසරේදී කොපරේටිව් ඉන්ෂුවරන්ස් සුවිශේෂී ගමනක මෙම වසරේ තුන්වන කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන් 10ක වත්කම් ප්‍රමාණයකට කොපරේටිව් ඉන්ෂුවරන්ස් හිමිකම් කියයි. 1999 දී මෙරට සුවහසක් ග්‍රාමීය
1 year ago Tags #ceylonwire ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අයවැය දවසේ ශ්‍රී ලංකා මහ බැංකුව එළඹෙන නොවැම්බර් 13 වන දින රුපියල් මිලියන 250,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට නියමිත බව දැනුම්දෙයි.
1 year ago Tags #ceylonwire අදානි හදන මන්නාරමේ සුළං බලාගාරයට ආණ්ඩුවෙන් වංගුවක් – චරිත හේරත් වාර්තා වන අන්දමට මන්නාරම් ද්‍රෝණියේ මෙගාවොට් 250ක ධාරිතාවයකින් යුත් නව සුළං බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟ
1 year ago Tags #ceylonwire බාල ප්‍රමිතියෙන් යුත් ඉන්ධන ‘කතාවලට’ IOC උත්තර දෙයි ප්‍රමිතියෙන් තොර ඛනිජ තෙල් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බවට ඇතැම් ජනමාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් ලංකා IOC(Lanka IOC (LIOC)) අවධානය යොමු
1 year ago Tags #ceylonwire ඉන්දියානු සංචාරකයන් වැඩිකරගන්න වෙනම වැඩපිළිවෙලක් ඕනෑ – ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාව ඉන්දීය සංචාරකයන් සඳහා වඩාත් ඉල්ලුමක් ඇති ගමනාන්තයක් ලෙස ප්‍රයෝජන ගැනීම සඳහාත් සංචාරක ප්රවණතා යටතේ තවදුරටත් ප්රතිලාභ ලබා ගැනීම