1 year ago Tags #ceylonwire IMF දෙවැනි වාරිකය දෙසැම්බර් 14දාට කල්යයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ දෙවැනි වාරිකය අනුමත කිරීම කලින්
1 year ago Tags #ceylonwire ඉන්ධන මිල වෙනස් කෙරේ : නෝමල් පහළට – සුපිරි ඉහළට අද(නොවැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන
1 year ago Tags #ceylonwire උද්ධමනය ආයෙත් ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට
1 year ago Tags #ceylonwire මත්තල ගන්න හත්දෙනෙක් පෝලිමේ මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට සංවර්ධනය කිරීමට අවම වශයෙන් ආයෝජකයන් හත්දෙනකු ඉදිරිපත් වී ඇති බව ගුවන් සේවා ඇමැති
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ණය හිමියන්ගේ සුබ පණිවිඩය බලාපොරොත්තුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුවේ නිවේදනයක් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. චීනය
1 year ago Tags #ceylonwire බදු වාර්තා නොදෙන හැමෝටම රු.50,000ක දඩයක් ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2022/2023 තක්සේරු වර්ෂය සඳහා වාර්ෂික ආදායම් වාර්තාව 2023 නොවැම්බර් 30 දිනට පෙර දෙපාර්තමේන්තුවට ඉදිරිපත්
1 year ago Tags #ceylonwire සමාගම් 05ක් කොටස් වෙළඳපොළින් දොට්ට ! කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමන රෙගුලාසීන්ට අනුව 2023 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොමැති සමාගම්
1 year ago Tags #ceylonwire රනිල්ලා-මහින්දලා ගත්ත, අපි එක එක්කෙනා වෙනවෙනම ගෙවන්න ඕනෙ ණය රුපියල් ලක්ෂ 12 පනී විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවට අනුව 2012 දෙසැම්බර් 31 දින රුපියල් 264,811ක් වූ ශ්‍රී ලංකාවේ ශුද්ධ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2022 දෙසැම්බර්
1 year ago Tags #ceylonwire උදේ ලයිෂන් කැන්සල් කළා – හැබැයි මෙන්ඩිස්, රන්දෙණිගල හවස අරක්කු පෙරනවා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අද තාවකාලිකව අත්හිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්කාගාර දෙකක මධ්‍යසාර නිෂ්පාදනය යළි ආරම්භ කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව
1 year ago Tags #B Commodities_ME_FZE_UAE ලංකාවේ සමාගමක් කෙන්යාවේ තේවතු මිලදී ගනී ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, James Finlay Kenya තේ ව්‍යාපාරය අත්පත් කර ගැනීමේ කටයුතු