7 months ago Tags #ceylonwire රටේ සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කරයි ජූනි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලුම ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි
7 months ago Tags #ceylonwire වැඩි වැඩියෙන් මුහුදු කූඩලු බබාලා බෝ කරන්න ඩග්ලස් පෙරට එයි අපනයන වෙළඳපොළේ වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රී ලංකාව තවත් මුහුදු කූඩැල්ලන් අභිජනනාගාර ස්ථාපිත කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.
7 months ago Tags #ceylonwire ‘Happy hour’ නවැත්තුවට අවුලක් නෑ – සංචාරකයෝ එන්නේ රට බලන්න මිසක් බොන්න නෙවෙයි – අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ජාතික මධ්‍යසාර හා දුම්කොළ අධිකාරී පනත යටතේ ඇති රෙගුලාසි සංචාරක අංශයට ඍණාත්මක ලෙස බලපාන බවට එල්ල වන චෝදනා ජාතික අන්තරායකර
7 months ago Tags #ceylonwire නීතිවිරෝධී ඔන්ලයින් කැසිනෝ නියාමනයට සූදානම් ශ්‍රී ලංකාවේ කැසිනෝවලින් සිදුවන ආදායම් අහිමිවීම හේතුවෙන් ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම පිළිබඳව සොයාබැලීමට කඩිනම් පියවර ගන්නා ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ
7 months ago Tags #ceylonwire රජයේ තානායම් හතක් අවුරුදු 30කට බදු දෙන්න යයි වසර 30ක බදු පදනම මත තානායම් හතක් සංවර්ධනය කිරීම සඳහා සංකල්පීය යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
7 months ago Tags #ceylonwire ලිට්රෝ මිලදී ගන්න ඇවිත් අන්තිම වටයට තේරුණු 8දෙනා මෙන්න රජයට අයත් ලිට්රෝ ගෑස් ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යෝජනා ඉදිරිපත් කළ 14 දෙනාගෙන් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) විසින්
7 months ago Tags #ceylonwire බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන බෙදන්න ලංකාවට අලුතින්ම ආ RM Parks සමාගමේ මුල්‍ය වතගොත හොයයි මෙරට ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වන එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමක් වන RM Parks වෙතින් එහි මූල්‍ය මූලාශ්රවල විශේෂතා හෙළි කරන
8 months ago Tags #ceylonwire ශ්‍රීලන්කන් කලකට පසුව ලාභ ලබයි ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවය 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා කලකට පසුව ලාභයක් වාර්තා
8 months ago Tags #ceylonwire ඩිස්කවුන්ට් එකට හෝටල්වල අරක්කු විකුණන ‘Happy Hour’ තහනම ගැන ජනපතිත් කනස්සල්ලෙන් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) මත්පැන් අලෙවියේදී වට්ටම් ලබානොදෙන ලෙස හෝටල්වලට නියම කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති
8 months ago Tags #ceylonwire අප්‍රේල් මාසේදී ලංකාව ඩොලර් මිලියන 542ක් ඉතුරුකරලා වෙළඳ භාණ්ඩ අපනයන, ප්‍රේෂණ, සංචාරක සහ වෙනත් සේවාවලින් මෙරට වත්මන් ඩොලර් ඉපැයීම 2024 අප්‍රේල් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 542කින් ආනයනය