6 months ago Tags #ceylonwire ජනවාරියේ සිට වාහන ආනයනය කරන්න රජය සූදානම්ලු ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් තිබේ. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL) සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ‘ඩේලි
6 months ago Tags #ceylonwire ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගෝලීය තෙල් මිල සීයට 3කින් ඉහළට – ඊශ්‍රායලය ඉරානයේ තෙල් නිධි ඉලක්ක කරන ළකුණු ඉරානය ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ගෝලීය තෙල් මිල 3% කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය
6 months ago Tags #ceylonwire දවස් දෙකක් ඇතුළත බදු ගෙවන්න – සියලුම බදු ගෙවන්නන්ට රජය නියෝග කරයි 2023/2024 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් 2024 සැප්තැම්බර් 30 වන විට සිදුකර අවසන් බවට සහතික වන ලෙස දේශීය
6 months ago Tags #ceylonwire රනිල් පොරොන්දු වෙච්ච විදිහට වාහන ආනයනය කරන්න අනුර ඉඩදෙයිද? ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අවධාරණය කළේ, පසුගිය ආණ්ඩුව විසින් වාහන ආනයන තහනම ක්‍රමයෙන් ඉවත් කිරීමට හේතු වූ
7 months ago Tags #ceylonwire ඡන්දෙ දවස් දෙකේ අඩියක් ගහන්න ඕනෙ නම් ‘තරු තුනෙන් උඩ’ හෝටලේකට යන්න වෙනවා රටපුරා ඉහළම තරු පන්තියේ හෝටල්වල සහ සුඛෝපභෝගී ‘විලා’වල රැඳීසිටින සංචාරකයන්ට හැර මැතිවරණ සති අන්තයේ මත්පැන් අලෙවි කිරීම සුරාබදු ප්‍රධානියාගේ නියෝගය
7 months ago Tags #ceylonwire අවුරුදු 10කට පසුව රනිල්ගේ සිහිනය සැබෑවෙයි – කුලියාපිටිය කාර් ෆැක්ටරිය ඡන්දෙට දවස් 3ක් තියෙද්දී විවෘත්ත වෙයි මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ
7 months ago Tags #ceylonwire ඇපකාරයො නැතුව ණය දෙන සමාගමකට කොළඹ ඉඩමක් අවුරුදු 99කට බදුදෙන්න කැබිනට් එක තීරණය කරලා ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ පිහිටි ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ග්ලෝබල් ලීසිං ලිමිටඩ්(Global Leasing Ltd) වෙත බදු
7 months ago Tags #ceylonwire බාල බේබි සබන් නිපදවූ ප්‍රසිද්ධ සමාගම උසාවියේදී වරද පිළිගනී මෑත කාලයේ වෙළඳපොළට එක්වූ සබන් නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ළදරු සබන්වල ප්‍රමිතිය නිසි පරිදි නොතිබීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා
7 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 9ක වියදමින් ඇල්ලට ලොකු හෝටලයක් එයි ඇල්ල සංචාරක කලාපයේ නව හෝටලයක් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්ඩලය දේශීය සමාගමක් වන නේචර් ෆස්ට් රිසෝට් ඇන්ඩ් ස්පා ලිමිටඩ් සමඟ ගිවිසුමක්
7 months ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – ඉන්ධන මිල අඩුකරයි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ