2 years ago කාගෙවත් ණය කපල නැහැ – මහජන බැංකුව කියයි සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශ කෙරෙන ආකාරයට කිසිදු ණයක් කපා හැර නොමැති බව මහජන බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රකාශයක්
2 years ago IMF එකට මුවාවී රාජ්‍ය බැංකුවල දේශපාලකයන්ගේ ණය කපාහැරීමේ සුදානමක් ! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් දේශපාලකයන්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය
2 years ago දැන් WhatsApp පෞද්ගලික Chat හංගන්න පුළුවන් Meta සමාගම විසින් ‘වට්ස්ඇප්'(WhatsApp) වෙත නව විශේෂාංගයක් එක් කර ඇති අතර, එමඟින් පරිශීලකයින්ට සිය විශේෂිත පෞද්ගලික කතාබස්(Chat) අගුළු දැමීමට ඉඩ
2 years ago ශ්‍රී ලන්කන් වසරක් තුළ රු.බි.163ක් (ඩොලර් මිලියන 525ක්) පාඩු ලබයි ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ඊයේ(12) ඇමරිකානු ඩොලර් මිලියන 525 ක වාර්ෂික පාඩුවක් නිවේදනය කළේය.
2 years ago ලංකාවට GSP+ අවශ්‍ය නම් නව ත්‍රස්ත මර්ධන නීතිය වෙනස්කළ යුතුයි – යුරෝපා සංගමය කියයි ආණ්ඩුව සම්පාදනය කර ඇති නව ත්‍රස්ත මර්දන නීතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජීඑස්පී +(GSP+) සහනය අහිමිවිය හැකි බව යුරෝපා කොමිසමේ ඉහළ
2 years ago මුරලි අම්බානි සමග එක්වෙයි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස්(Reliance) සමාගම සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ
2 years ago වසරකට පසු ඩොලරයේ අඩුම මිල අද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.66 ක්
2 years ago බැංකුවල ඇති මහජනතාවගේ තැන්පතු ආරක්ෂිතයි – මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් මහජනතාවගේ බැංකු තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
2 years ago 2022දී රජයේ ණය බිලියන 10,000කින් වැඩිවෙලා 2021 වසර අවසානයට සාපේක්ෂව, මධ්‍යම රජයේ නොපියවූ ණය 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 10,000කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී
2 years ago ණය සහන දෙන්න මැලිවීම චීනයේ ‘ගොංකමක්’ – චීන මහාචාර්යවරයෙක් කියයි පසුගිය දශක තුන තුළ චීන බැංකු අංශයේ ප්‍රතිසංස්කරණ හේතුවෙන් සැම්බියාව සහ ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩාවට පත් රටවල් සඳහා