Skip links

Bussiness – ව්‍යාපාරික

එක WhatsApp ගිණුමකට දුරකථන 04කින් සම්බන්ධ වෙන්න පුළුවන්

දුරකතන 04ක් භාවිත කරමින් ඔබගේ වට්ස්ඇප්(WhatsApp) ගිණුමට සම්බන්ධවීමේ පහසුකම Meta හඳුන්වාදී ඇත. මෙම පහසුකම දිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු

ඉන්දියානු සංචාරකයන්ට ලංකාවේදී ඉන්දියානු රුපියලින් ගනුදෙනු පුළුවන් – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට ඉන්දියානු රුපියල භාවිත කිරීමට හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.

මස 11කට පසුව උද්ධමනය 50%න් පහළට

මාස 11කට පසුව මෙරට උද්ධමනය 50% සිමාවෙන් පහළට පැමිණ තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව

ණය සහන ලබාදීමේදී චීනය ‘පොල්ල දානවා’ – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් චෝදනා

ලෝකයේ විශාලතම නිල ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය මූල්‍ය ගැටළු වලට මුහුණ දෙන රටවලට ණය සහන ලබාදීමට අනෙකුත් පාර්ශව පියවර ගනිද්දී

වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම් අනිවාර්යයෙන් බදු ගෙවන්න ඕනෑ

යම් පුද්ගලයකුට ව්‍යාපාරයක් තිබේ නම් හෝ කුලී, පොලී වැනි ආයෝජන ආදායම් තිබේ නම් හෝ රැකියාවක නියුක්තව සිටින්නේ නම් සහ ඔහුගේ/ඇයගේ
This website uses cookies to improve your web experience.