2 years ago Tags #ceylonwire නිල් කටරොලු අපනයනයෙන් වසරකට ඩොලර් මිලියන 10ක ආදායමක් අලංකාරය සඳහා වගා කළ නිල් කටරොලු වාණිජ වගාවක් ලෙස සිදුකර අපනයනය කිරීම හරහා මේ වනවිට මෙරට ව්‍යවසායකයන් විශාල විදේශ විනිමයක්
2 years ago Tags #ceylonwire විසුම්පාය සමාගමකට බදුදෙයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ – 02 ලිලී වීදියේ අංක 25 හි පිහිටි කීර්තිමත් ‘විසුම්පාය’ දේපළ දීර්ඝ කාලීන බදු පදනම
2 years ago Tags #ceylonwire පිටරට සමාගම් ලංකාවේ තෙල් විකිණිල්ල ප්‍රමාද වෙන ළකුණු ! විදේශීය ඉන්ධන සමාගම් දෙකක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් අත්සන් කර ඇති නමුත්, ඒවායේ ඉන්ධන විකුණුම් කටයුතු තවදුරටත් ප්‍රමදවනු ඇතැයි වාර්තා
2 years ago Tags #ceylonwire ඛනිජ තෙල් සංස්ථාව මාස 06කදී බිලියන 70ක දැවැන්ත ලාභයක් ලබයි මීට පෙර දැවැන්ත ලෙස පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසායක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස හය තුළ
2 years ago Tags #BRICS ඩොලරයට ගහන්න ලබන මාසයේ ලෝකයට අලුත් මුදල් ඒකකයක් ලබන මාසයේ (අගෝස්තු) පැවැත්වීමට නියමිත බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ප්රමුඛ ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේදී ලොවට නව හුවමාරු මුදල්
2 years ago Tags #ceylonwire ගාණ වැඩිකළත් ලොතරැයි ගැනිල්ලේ අඩුවක් නැතිලු ලොතරැයිවල මිල රුපියල් 40 දක්වා ඉහළ දමා තිබුණද පසුගිය බ්‍රහස්පතින්දා (06) ලොතරැයිපත් අලෙවිය ඉතා සාර්ථක වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය
2 years ago Tags #ceylonwire බැංකු පොළී තවත් අඩුවෙන්න පුළුවන් – මහ බැංකු අධිපති ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට සිය ආර්ථිකයේ වර්ධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට අවශ්‍ය විය
2 years ago Tags #ceylonwire යාපනය – චෙන්නායි ගුවන් ගමන් ජූලි 16 සිට දිනපතා ක්‍රියාත්මකයි දැනට සතියකට හතර වතාවක් පමණක් ක්‍රියාත්මක වන චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ජූලි 16වැනිදා සිට දිනපතා ක්‍රියාත්මක වීමට නියමිතය.
2 years ago Tags #ceylonwire ‘මරුටි සුසුකි’ හි මිල අධිකම මෝටර් රථය වෙළෙඳපොළට(වීඩියෝ) ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි(Maruti Suzuki) සමාගම සිය නව ආසන හතක් සහිත සුඛෝපභෝගී මෝටර් රථය සමග වෙළඳපොල
2 years ago Tags #ceylonwire පොළිය අඩු නොකළොත් බැංකුවට වැඩ වරදියි – මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කිරීමට සමගාමීව පොළී අනුපාත අඩු නොකළහොත් බැංකුවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව අද(06) අනතුරු ඇඟවීය.