2 years ago Tags #ceylonwire රුහුණු විශ්ව විද්‍යාලය කොටස් වෙළෙඳපොළ සමග එක්වෙයි උපාධි අපේක්ෂකයන් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලය
2 years ago Tags #ceylonwire කොළඹින් මනිද්දී ආහාර උද්ධමනය සෘණ වෙලා කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජූලි මාසයේ උද්ධමනය 6.3% දක්වා අඩුවී තිබේ. එම අගය ජූනි මාසයේදී 12%ක් ලෙස සටහන් විය.
2 years ago Tags #ceylonwire රුපියල හදිස්සියේ බැස්සෙ ඇයි ? – සියඹලාපිටිය පැහැදිලි කරයි (වීඩියෝ) මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන පරිදි, ශ්‍රී ලංකා රුපියල පසුගිය කාලයේ අවප්‍රමාණය වීම, ඉල්ලුම සහ සැපයුමේ වෙනස්වීම් හේතුවෙන් ඇති
2 years ago Tags #ceylonwire තවත් ඉන්ධන පිරවුම්හල් 101ක් අවදානමේ මේ වන විට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිස සිටින චීනයේ සයිනොපෙක් සමාගමට පවරාදිය හැකි ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් ඛනිජ තෙල්
2 years ago Tags #ceylonwire මිනිස්සු සතොසේ බිත්තර ඔක්කොම කාලා ආනයනික බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එක් දිනක් තුළ වාර්තාගත අලෙවියක් වාර්තා කර ඇති බව ලංකා සතොස සභාපති පසඳ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව වසර 03කට පසු ප්‍රථම වරට ප්‍රාග්ධන පාලනය ලිහිල් කරයි රටේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දක්නට ලැබෙන වැඩිදියුණුවීම් හේතුවෙන්, 2020 අප්‍රේල් මාසයේ සිට විදේශ ප්‍රේෂණ සඳහා මෙතෙක් පනවා තිබූ ඇතැම්
2 years ago Tags #ceylonwire රුපියල ආසියාවේ නරකම මුදල වෙලා, අවුරුද්ද ඉවර වෙනකොට ඩොලරය 355ට යනවා – බ්ලූම්බර්ග් කියයි මේ වසර අවසන් වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 355 දක්වා අවප්‍රමාණ වනු ඇති බවට බ්ලූම්බර්ග් පුවත්
2 years ago Tags #ceylonwire රුපියල දිගටම කඩා වැටේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේද රුපියල තවදුරටත් අවප්‍රමාණ වී තිබේ. පසුගිය සතිය අවසානයේ කොමර්ෂල් බැංකුවේ ඩොලරයක මිලදී ගැනීමේ අගය 318.19ක්
2 years ago Tags #ceylonwire ලබන මාසයේ සිට චීන සමාගමත් එක්ක තෙල් විකුණන්න අලුත් මිල සූත්‍රයක් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසීමට ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගමට අයත් පළමු නෞකාවේ ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට
2 years ago Tags #ceylonwire දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට අවසර ලැබෙන ලකුණු දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට ඉඩදීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් සළකා බලමින් සිටින බව වාර්තාවේ. විදේශ ඇමැති