1 year ago Tags #ceylonwire කන්ටේනර් ප්‍රවාහන ගාස්තුත් ඊයේ රාත්‍රියේ සිට ඉහළට – ආනයනික භාණ්ඩ මිලට බලපෑම් රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊයේ රාත්‍රියේ සිට ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත්
1 year ago Tags #ceylonwire බිම්පුත් ෆිනෑන්ස් වසාදමයි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ ව්‍යාපාර කරයුතු වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන
1 year ago Tags #ceylonwire මාස් හෝල්ඩින්ග්ස් කර්මාන්තශාලා 03ක් වසාදැමේ මෙරට විශාලත ඇඟලුම් නිෂ්පාදකයකු වන මාස් සමූහ ව්‍යාපාරයට (MAS Holdings) අයත් ප්‍රධාන කර්මාන්තශාලා 03ක් අද සිට වසාදැමීමට එහි පාලනාධිකාරිය පියවර
1 year ago Tags #ceylonwire පෙට්‍රල් රු.13කින් ඩීසල් රු.35කින් වැඩිකෙරේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලන්කන් යාපනය ප්‍රවර්ධනය කරයි උතුරු පළාතේ නව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “The colours of Jaffana” නමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නව ප්‍රවර්ධන වැඩසටහනක්
1 year ago Tags #ceylonwire සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය අභිමානයෙන්
1 year ago Tags #ceylonwire ආර්ථිකයේ දියුණුවක් නෑ, ව්‍යාපාරිකයෝ ගැටළු මැද, උද්ධමනය අඩු වුණත් බඩු මිල ඉහළයි – සමීක්ෂණයක් අනාවරණය කරයි රටේ ආර්ථික දැක්ම අනපේක්ෂිත තත්වයක් පවතින බැවින් ව්‍යාපාරිකයන් අවිනිශ්චිතතාවයෙන් ගැටලුවලට මුහුණදෙමින් සිටින බව ව්‍යාපාරික සඟරාවක් වන LMD එහි අගෝස්තු සංස්කරණයේ
1 year ago Tags #ceylonwire භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉහළට දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් යළි ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ අද පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි ඉහළ යෑමක්
1 year ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති අයිතිය තවදුරටත් චීනයට දෙන්න යෝජනා මෙරට බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ චීන වාණිජ මණ්ඩලයේ සමාගම් වෙත අද (29) ඉදිරිපත් කර ඇත.
1 year ago Tags #ceylonwire බද්දක් ඉවත් කරන්න කැබිනට් අනුමැතිය ලැබෙයි වැට් බදු ආපසු ගෙවීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අපනයනකරුවන්ට ලබා දී ඇති යෝජනා ක්‍රමයක් වන SVAT අහෝසි කිරීම සඳහා, එකතු