1 year ago Tags #ceylonwire සතොස ඈවර කරයි – සියලුම සේවකයන් දොට්ට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ 300ක් පමණ වන සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය විශ්‍රාම
1 year ago Tags #ceylonwire මේ වසරේ දෙවන කාර්තුවේ රටේ ආර්ථිකය 3.1%කින් පහත වැටෙයි ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ නිෂ්පාදන ක්ෂේත්රවල දැඩි පහත වැටීමක් සමඟ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව
1 year ago Tags #ceylonwire රටට ඇති ලොකුම අවදානම උන්ඩියල් සහ හවාලා – මහ බැංකුව හෙළිකරයි මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මුල්‍යකරණය පිළිබඳ 2021/22 ජාතික අවදානම් තක්සේරුව පිළිබඳ නව වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය
1 year ago Tags #ceylonwire ‘පෝර්ට් සිටිය’ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙක් කුලියට ගනී එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් වී තිබේ. කැමරන් සැප්තැම්බර් 26 වන දින අබුඩාබි
1 year ago Tags #ceylonwire බැඳුම්කරවලින් හොරා කෑවෙ කබ්රාල් ද? ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නොගෙවීම නිසා ශ්‍රී ලංකාවට නඩු පවරා ඇති හැමිල්ටන් සංචිත බැංකුව සහ තමා අතර රහසිගත
1 year ago Tags #ceylonwire රටේ සියලුම ව්‍යාපාර වලට QR කේතයක් ! ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල අවකාශයේ සිදුකරන යම් මහාපරිමාණ ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත්, ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර
1 year ago Tags #ceylonwire ගුවන් සේවයේ ණය ගැන ශ්‍රීලන්කන් ලොක්කා කතාකරයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සතු ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගුවන් සේවයේ තිරසර පැවැත්මට අතිශයින් වැදගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල්
1 year ago Tags #ceylonwire ලබන වසරේ සිට දිනපතා ඉන්ධන මිල වෙනස්වේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන
1 year ago Tags #ceylonwire කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව නාගරික සංවර්ධන අධිකාරියට අයත් යටත් විජිත යුගයේ දේපල දෙකක් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇත. මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ, සැප්තැම්බර්
1 year ago Tags #ceylonwire IMF මේ සතියේ ලංකාවට ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධ පළමු සමාලෝචනය පිළිබඳව 14 වැනිදා සිට මෙරට නිලධාරීන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ