1 year ago Tags #ceylonwire සයිනොපෙක් තෙල් මිල ඉහළ දැමිල්ලට බෙදුම්කරුවන්ගේ විරෝධය චීනයට අයත් සයිනොපෙක් සමාගම විසින් සිය තනි කැමැත්තට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සිය විරෝධය පළකර ඇත.
1 year ago Tags #ceylonwire චීනය බලය පෙන්වයි – සයිනොපෙක් තනි කැමැත්තට තෙල් මිල ඉහළ දමයි ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන චීනයට අයත් සයිනොපෙක් ආයතනය විසින් කිසිදු අනුමැතියකින් තොරව ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. නිවේදනයක්
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය තවත් වසර 03ක කාලයක් ඉල්ලයි ආන්දෝලනාත්මක ඩොලර් මිලියන 650ක කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතියේ සංවර්ධකයන් විසින් 2024 දී අවසන් වීමට නියමිත සංවර්ධන කාලය 2027 දක්වා දීර්ඝ කරන
1 year ago Tags #ceylonwire රක්ෂණ සංස්ථාවෙන් සුරතල් සතුන්ට ‘පෙට්ෂුවරන්ස්’ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ලෝක සත්ව දිනයට සමගාමීව ලබන බදාදා සුරතල් සතුන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කිරීමට නියමිතය.
1 year ago Tags #ceylonwire බඩු මිල අහස උසට ගියත් උද්ධමනය තවත් පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට
1 year ago Tags #ceylonwire උගතුන් රටින් පනිද්දී කොළඹ විශ්වවිද්‍යාලය ලාභය එකතු කරයි වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදහස් ඉදිරිපත් වන මොහොතක කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ
1 year ago Tags #ceylonwire දෙවැනි වාරිකය ගැන එකඟත්වයක් නෑ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවම හරි පාරට ඇවිත් නෑ – IMF කියයි ශ්‍රී ලංකාවේ පූර්ණ ආර්ථික ප්‍රකෘතිය තවමත් සහතික වී නොමැති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) පවසයි. අද ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙරට
1 year ago Tags #ceylonwire මහ බැංකුවේ වැඩට යන්න ඔබත් කැමතිද? ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාණ්ඩලික පන්තියේ ශ්‍රේණි සඳහා කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට නිවේදනය කර ඇත. 2023 ඔක්තෝම්බර් 10වැනි දිනට
1 year ago Tags #ceylonwire ‘අරගලයෙන්’ චින්තන පර්ෂදයක් මතුවේ කැලඹිලි සහිත ගෝලීය ආර්ථිකයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාද හා සාකච්ඡා උත්තේජනය කිරීම සහ දැනුවත් කිරීම
1 year ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සේවය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුව සාර්ථක ලෙස නිමාව දකී ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුවක් 2023 සැප්තැම්බර් 13 සහ