1 year ago Tags #ceylonwire වාහන හැර අන් සියලු භාණ්ඩ ආනයන සිමා ඉවත්කෙරේ තාවකාලිකව ආනයනය සීමාකර ඇති වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩවල ආනයන සීමා අද දින (09/10/2023) සිට ඉවත්කර ඇත. ආර්ථිකය තවත් පුළුල්
1 year ago Tags #ceylonwire ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය මේ වසරේ 2%කින් පහළට – රට්ටු වැඩියෙන් රට යන එකත් හේතුවක් මෙම වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 02 කින් හෝ 35,655 කින් පහත වැටී
1 year ago Tags #ceylonwire ලයිට් බිලයි බදුයි තවත් වැඩිකළොත් උද්ධමනය ආයෙත් වැඩිවෙන්න පුළුවන් – මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් 2023 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය, ඉලක්කගත මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ ඇති බවත්, මෙම නිරුද්ධමන ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ
1 year ago Tags #ceylonwire රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යූහගතකරණය කරයිද? නැද්ද? – මහ බැංකු අධිපති මොනවද කියන්නේ? රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු අන්තර්ගත නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය
1 year ago Tags #ceylonwire මහ බැංකුව නීතිඥවරුන්ට සහ නොතාරිස්වරුන්ට අනතුරු අඟවයි සිය ව්‍යාපාර කටයුතුවලට අදාළ අනුකූලතා නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නීතිඥවරුන් සහ නොතාරිස්වරුන් වෙත දැන්වීමක් නිකුත් කර
1 year ago Tags #ceylonwire බහුජාතික සමාගම් ආරක්ෂා කරන බවට හර්ෂ ද සිල්වාට චෝදනාවක් බහුජාතික සමාගම් ආරක්ෂා කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාට බරපතල
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුවෙන් අපේක්ෂා ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 දී 3.8% කින් හැකිළීමෙන් පසු 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක
1 year ago Tags #Advocata_ආයතනය ලංකාවේ ආර්ථික නිදහස හයිටියටත් වඩා පහළ වැටෙයි කැනඩාව පදනම් කරගත් ෆ්රේසර් ආයතනය විසින් සම්පාදනය කරන ලද රටවල් සහ ස්වායත්ත ප්‍රදේශ 165 ක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පෙර
1 year ago Tags #ceylonwire බැංකු පොලිය තවත් පහළට – අඩුම පොලිය කොමර්ෂල් බැංකුවෙන් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) තවදුරටත් පහළ ගොස්
1 year ago Tags #ceylonwire සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්ද ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 04කින් (නව