1 year ago Tags #ceylonwire රජය සතු තවත් දේපලක් විකිණීමට තීරණය කරයි සිනෝ ලංකා (Sinolanka Hotels & Spa (Pvt) Ltd) සහ හෙලන්කෝ (Helanco Hotels & Spa (Pvt) Ltd) යන ආයතනවල මව් සමගම
1 year ago Tags #ceylonwire ළූණුවලට ඉන්දියාව ගැසූ බද්දෙන් අපේ ළූණු මිලත් නගීද ? මිල ස්ථාවර කිරීම සඳහාත් දේශීය වෙළෙඳ පොළ සඳහා ප්‍රමාණවත් සැපයුමක් ලබාගැනීම සඳහාත් අපනයනය කරන ලොකු ළූණු මෙට්‍රික් ටොන් එකකට ඩොලර්
1 year ago Tags #ceylonwire වාහන ආනයනය ගැන සළකා බලන්න විශේෂ කමිටුවක් වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව විසින් වාහනවල අවශ්‍යතාවය, මාර්ගවල
1 year ago Tags #ceylonwire පොර්ට් සිටියේ කඩයක් පටන් ගන්න ඩොලර් මිලියන 05ක් තිබුණොත් ඇති කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරික මෙහෙයුම් හෝ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ශ්‍රී
1 year ago Tags #ceylonwire ශ්‍රීලන්කන් විකුණන්න ටෙන්ඩර් කැඳවයි ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවන බව ශ්‍රී ලංකාවේ වරාය, නාවික
1 year ago Tags #ceylonwire වීසා නැතිව ශ්‍රී ලංකාවට එන්න ඉන්දියාව ඇතුළු රටවල් 07කට අවසර ලැබේ රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම තීරණය
1 year ago Tags #ceylonwire නේපාල ප්‍රකෝටිපතියෙක් යුනියන් බැංකුවේ බහුතර කොටස් මිලදී ගනී කොළඹ යුනියන් බැංකුවේ බහුතර කොටස් හිමිකර ගැනීමේ ගනුදෙනුව නේපාල ප්‍රකෝටිපතියකු වන බිනෝද් චෞද්රිගේ CG කෝප් සමූහය අවසන් කර ඇති බව
1 year ago Tags #ceylonwire සූර්ය පැනල හරහා මෙගාවොට් 4,000ක විදුලිය ජනනය කිරීමට රජය සූදානම් : සමනල වැවටත් පාවෙන බලාගාරයක් – කංචන ඉදිරි වසර 06 තුළ සූර්ය පැනල සවිකර මෙගාවොට් 4000ක විදුලිය නිපදවීම සඳහා ඉඩම් අක්කර 14,000ක් නම් කිරීමට තම අමාත්‍යාංශය අපේක්ෂා
1 year ago Tags #ceylonwire විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 75% කින් ඉහළට විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ වල වටිනාකම ඉකුත් වසරට සාපේක්ෂව 75% කින් ඉහළ ගොස් ඇති බව
1 year ago Tags #ceylonwire ලබන වසරේ සිට වාහන ආනයනය කරන්න අලුත් ක්‍රමවේදයක් විදේශ සංචිත පවතින ප්‍රමාණය අනුව ලබන වසරේ සිට රජය විසින් වාහන ආනයන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. රජයේ ආරංචි