2 years ago Tags #ceylonwire අතින් සල්ලි දාලා හයට් හෝටලයේ වැඩ ඉවර කරන්න රජය සූදානම් වෙයි ඇනහිට ඇති කොළඹ හයට් හෝටල් (Colombo Hyatt Hotel) ව්‍යාපෘතිය සඳහා සුදුසු ආයෝජකයකු සොයාගත නොහැකි වුවහොත් භාණ්ඩාගාරයේ සහාය ඇතිව අවසන් කිරීමට
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් මිලදී ගන්න ජෝන් කීල්ස්, හේලීස් සහ එයිට්කන් ස්පෙන්ස් එකමුතුවක් එයි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හේලීස් සහ එයිට්කන් ස්පෙන්ස් යන ප්‍රමුඛතම සමාගම්වලින් සමන්විත එකමුතුවක් ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කොටස්
2 years ago Tags #ceylonwire අලුත්ම පෙට්‍රල් වර්ගයක් හෙට අනිද්දා ලංකාවට එනවා XP100 ශ්‍රේණිගත ඉන්ධන ලෙස හැඳින්වෙන ඔක්ටේන් 100 ප්‍රිමියම් පෙට්‍රල් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර, එය වාහනවල, විශේෂයෙන්ම ඉහළ පෙළේ සුඛෝපභෝගී
2 years ago Tags #ceylonwire ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු හෙමීට ඉහළ යයි ආර්ථිකය පිළිබඳ පාරිභෝගිකයන්ගේ ශුභවාදී ප්රවණතා සංඥා කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු අංශයේ ක්‍රෙඩිට් කාඩ් ශේෂය පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසයේ දී
2 years ago Tags #ceylonwire TIN එක ගැන අලුත් ආරංචියක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් අංක බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංක (TIN) බවට පරිවර්තනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට
2 years ago Tags #ceylonwire ජනතාවට විදුලි සැර වද්දා කංචනගේ ලංවිම මාස 03කදී රු.බිලියන 88ක් ලාභ ලබයි ලංකා විදුලිබල මණ්ඩලය 2024 මාර්තු 31 න් අවසන් වන වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 88.3ක දැවැන්ත ලාභයක් ලබා ඇත. ඒ
2 years ago Tags #ceylonwire “මගේ අතින් හොඳ නැති වැඩක් උණා” – ප්‍රසන්න රණවීර (වීඩියෝ) පෝටර්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසියට කැදවූ රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර කියාසිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන් නොකළ යුතු දෙයක් කළ
2 years ago Tags #ceylonwire ඉන්දියාව මාලදිවයින වර්ජනය කිරීම අපිට හොඳ බව හරීන් කියයි මාලදිවයින වර්ජනය කරන ලෙස ඉන්දීය සංචාරකයන්ට කෙරෙන ඉල්ලීම් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට උපකාරයක් බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ PhonePe සමාගමත් ලංකාවේ UPI සේවාව දියත්කරයි ඉන්දියාවේ ෆින්ටෙක් සමාගමක් වන PhonePe විසින් ඉන්දියාවේ ක්ෂණික ගෙවීම් තාක්ෂණ සේවාව වන Unified Payments Interface (UPI) ශ්‍රී ලංකාවේ දියත් කර
2 years ago Tags #ceylonwire නගරේ 2000ට විකුණන දෙහි අනුරපුරේ ගස් යට කුණු වෙනවලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙහි වගා කළ ගොවීන් තම නිෂ්පාදන සඳහා ලාභ ලැබිය හැකි නිසි වෙළඳපොළක් නොමැතිකමින් දැඩි අසීරුතාවකට පත්ව තිබේ. එහෙත්