10 months ago Tags #ceylonwire රට්ටු කිරි බොන එක සීයට 50කින් අඩුවෙලා පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකාවේ මාසික කිරිපිටි පරිභෝජනය අඩකට වඩා අඩු වී ඇති බව වාර්තා වේ. සීමාසහිත Capital Alliance
10 months ago Tags #Abans_PLC McDonald’s එක්ක ප්‍රශ්නෙ තියෙන සාමාගම අපේ එකක් නෙවෙයි – Abans PLC පැහැදිලි කරයි එක්සත් ජනපද ක්ෂණික ආහාර දැවැන්තයකු වන McDonald’s හි දේශීය බලයලත් හිමිකරුව සිටි සමාගම තම සමාගමේ කොටසක් නොවන බව අබාන්ස් පීඑල්සී(Abans
10 months ago Tags #ceylonwire McDonald’s වාරණය අභියෝගයට ලක් කිරීමට සූදානමක් McDonald’sහි දේශීය බලයලත් සමාගම වන Rusi Pestonjee වෙත නිකුත් කර ඇති වාරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.
10 months ago Tags #ceylonwire ළූණු අපනයන තහනම ඉන්දියාව තවත් දික්කරයි ඉන්දියාව ළූණු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. එරට මහ මැතිවරණයට පෙර එන විස්මිත පියවරක් ලෙසින්
10 months ago Tags #ceylonwire ලංකාවේ McDonald’s අවන්හල් හදිසියේ වැහුවේ ඇයි? McDonald’s සන්නාමය යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක ආපනශාලා 12ක් ක්‍රියාත්මක වීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපහු ගෙවන්න අවුරුදු 06ක සහන කාලයක් ! ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවලට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය වෙනුවෙන් වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස්
10 months ago Tags #ceylonwire ෂෙල් සමාගම අද ඉඳන් ලංකාවේ තෙල් බෙදයි ෂෙල් සමාගම (Shell Global) ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම අද (22) ආරම්භ කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 150
10 months ago Tags #Cargills ජුලී කංචනත් එක්ක කාගිල්ස් එකේ වාහන චාර්ජ් කරයි කාගිල්ස් (Cargills) සිල්ලර වෙළඳ ස්ථාන කිහිපයක විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමේ නව වැඩසටහනක් බ්‍රහස්පතින්දා (මාර්තු 21) කොළඹදී දියත්
10 months ago Tags #ceylonwire චීන ලොකු ළූණු දවස් 5කින් එයි චීනයෙන් ඇණවුම් කර ඇති ලොකු ළූණු තොග ඉදිරි දින පහ තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
10 months ago Tags #ceylonwire ඩොලරය මාස 08කට පසු 300න් පහළට මාස 08කට පසු එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද (19) දිනයේදී රුපියල් 300 සීමාවෙන් පහළ අගයක සටහන්ව තිබේ. ශ්‍රී ලංකා