9 months ago Tags #Axiata ඩයලොග් – ආසිආටා – භාරතී එයාර්ටෙල් ලංකාව තුළ ඒකාබද්ධ වෙයි ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog), ආසිආටා බර්හාඩ් සමූහය (Axiata) සහ භාරතී එයාර්ටෙල් සමාගම (Bharti Airtel) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ
9 months ago Tags #ceylonwire පොර්ට් සිටි සුපිරි කඩේ ඇරගන්න බැරුව ලොක්කෝ කළකිරීමෙන් යෝජිත තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම ප්‍රමාදවීම පිළිබඳ කොළඹ වරාය නගර නිලධාරීන් කළකිරීම ප්‍රකාශ කර තිබේ. අප්‍රේල් මාසයේදී එහි
9 months ago Tags #ceylonwire රජයේ දේපොළ සල්ලිවලට ගන්න ආපු සමාගම් මෙන්න රජය සතු කොටස් අලෙවි කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායයන්ට පූර්ව ලංසු රැස්වීම් පවත්වා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ මුදල් අමාත්‍යාංශයේ
9 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් අපේ තේ කොප්පෙටත් බලපායිද ? මෙරට තේවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයට අපනයනය කරන බැවින් මැදපෙරදිග වර්ධනය වන ආතතීන් ලංකා තේ කෝප්පයට බලපෑ හැකි
9 months ago Tags #ceylonwire දැන්වත් අඩුවට ළූණු කන්න පුළුවන් වෙයිද? – ඉන්දියාව අපනයන තහනම ඉවත් කරයි ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ ළූණු අපනයන තහනම ඉන්දීය රජය විසින් ඉවත් කර ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය
9 months ago Tags #ceylonwire ඡන්ද නිසා ලංකාවේ ආර්ථිකය අවුල් වෙන්න පුළුවන් – ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවයි ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින ‘අවිනිශ්චිතභාවය’ රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇතැයි
9 months ago Tags #ceylonwire ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් යානා අද සිට කොළඹට ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා ශක්තිමත් කරමින් ඉන්ඩිගෝ ගුවන් සේවය මුම්බායි සහ කොළඹ අතර නව ඍජු ගුවන් ගමන් ආරම්භ කර
9 months ago Tags #ceylonwire ලොව ප්‍රථම කුරුඳු කෞතුකාගාරය මිරිස්සේ(ඡායාරූප) ශ්‍රී ලංකාවේ වැදගත්කම සහ පොහොසත් කුළුබඩු උරුමය ඉස්මතු කරමින් ලොව ප්‍රථම කුරුඳු කෞතුකාගාරය පසුගියදා මිරිස්සේදී විවෘත කෙරිණි. මිරිස්ස හිල්ස් වතුයායේ ස්ථාපිත
9 months ago Tags #99X_Technology_AS පොර්ට් සිටියේ බිස්නස් පටන් ගන්න සමාගම් මෙන්න Port City BPO (Private) Limited, IVIVA PTE LTD, Echelon Trade (PVT) LTD සහ 99X Technology AS යන සමාගම් කොළඹ වරාය
9 months ago Tags #ceylonwire වාහන ආනයනය ගැන සුබවාදී බලාපොරොත්තුවක් ලබන වසර වන විට රටේ ආර්ථිකය යහපත් අතට හැරුණහොත් වාහන ආනයනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති