February 1, 2025

හාලිඇල නිල්බෝවිල ප්‍රදේශයේ අද (ජනවාරි 31) සවස සිදු වූ රිය අනතුරකින් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට වැටීමෙන් පුද්ගලයන් හත්දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.

42.31%
17.27%
32.76%