Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමතිනි ඩයනා ගමගේ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ තමන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගත නොහැකි බවයි.
“මම අධිකරණයට ගරු කරන කෙනෙක්. කොහොමවුණත්, හේතු කිහිපයක් නිසා මට මෙම තීන්දුව පිළිගන්න බැහැ. මේක පිටිපස්සේ ලොකු දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා” ගමගේ කීවාය.
තමන් සමගි ජන බලවේගය පක්‍ෂයට චෝදනා නොකරන නමුත් සිය මන්ත්‍රී ධූරය අහෝසි වීමට එහි ඇතැම් සාමාජිකයන් වගකිව යුතු බව හිටපු මන්ත්‍රීවරිය පැවසුවාය.
“සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පළිගැනීමේ දේශපාලනයේ යෙදෙනවා. ඊයේ තීන්දුවෙන් පෙන්නුම් කළේ ඔවුන්ගේ වෛරය පමණයි,” ඇය පැවසුවාය.
මෙම තීන්දුව රටේ සමස්ත කාන්තා ප්‍රජාවටම එල්ල කළ ප්‍රහාරයක් බවද ඇය සඳහන් කළාය.
පහතින් දැක්වෙන්නේ ඩයනා ගමගේගේ එම ප්‍රකාශයයි.
“I’m a woman. It was not just me who was attacked, but all the women of this country" Former state minister Diana Gamage on the SC ruling which unseated her from Parliament. pic.twitter.com/S0xoUmmUVY
— NewsWire 🇱🇰 (@NewsWireLK) May 9, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart