Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් කිසිදු ආකාරයකින් මුදල් අච්චුගැසීමක් සිදුකර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පළවන ජනමාධ්‍ය වර්තා ප්‍රතික්ෂේප කරන බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත් හේරත් සඳහන් කළේය.
රජය නව මුදල් මුද්‍රණය කිරීමක් සිදුව ඇත්නම්, මුදල් ඇමතිවරයා ලෙස නව ජනාධිපතිවරයාගේ අත්සන එම නව මුදල් නෝට්ටුවල මුද්‍රණය කර තිබිය යුතු බවත්, එහෙත් එවැනි නෝට්ටු දැකගත නොහැකි බවත් ඇමතිවරයා පෙන්වාදුන්නේය.
ජනාධිපතිවරයාගේ අත්සන සහිත මුදල් නෝට්ටුවක් දැකගැනීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.
රජය නව මුදල් මුද්‍රණය කර තිබේනම් මහබැංකුවේ සංචිත ඉහළ යෑමක් සිදුවිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart