ඡන්ද නිසා ලංකාවේ ආර්ථිකය අවුල් වෙන්න පුළුවන් – ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවයි
ශ්රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින ‘අවිනිශ්චිතභාවය’ රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසයි.