හේතුවක් නැතුව පොල්තෙල් මිල රු.200කින් ඉහළට – පාරිභෝගික අධිකාරිය මර නින්දේ
මෑතකදී පොල්තෙල් මිල ඉහළ යෑම පිළිබඳව සොයාබලන ලෙස පාරිභෝගික අයිතීන් පිළිබඳ ක්රියාකාරීන්, පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා තිබේ. ශ්රී ලංකා මහ බැංකුවේ බ්රහස්පතින්දා (20) දිනැති දෛනික