Skip links

රුහුණු විශ්ව විද්‍යාලය කොටස් වෙළෙඳපොළ සමග එක්වෙයි

උපාධි අපේක්ෂකයන් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.
This website uses cookies to improve your web experience.