රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යූහගතකරණය කරයිද? නැද්ද? – මහ බැංකු අධිපති මොනවද කියන්නේ?
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු අන්තර්ගත නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. රාජ්‍ය බැංකු