විකුණන්න සූදානම් ශ්රී ලංකා ටෙලිකොම් හි සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ 06ක් ඉල්ලා අස්වෙති
විකිණීමට යෝජිත ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු රජයේ අධ්යක්ෂවරුන් හයදෙනකු වහාම ක්රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති බව සමාගම ඊයේ අනාවරණය