ඉන්දීය සමාගම් ශ්රී ලංකාවේ ප්රධාන හෝටල් ජාලය අත්පත් කරගැනීමට සූදානම් බව හරීන් හෙළිකරයි
ජනප්රිය තරු පහේ හිල්ටන් හෝටලයේ (Hilton Colombo) හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Ltd මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම්