ශ්‍රීලන්කන් ගන්න ලංකාවේ සුප්‍රීම් ඉදිරිපත් වෙයි – කළින් රටට ණය දීලත් තියෙනවලු
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රීලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇති එක් ලංසුකරුවකු බව නිවේදන කර තිබේ. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් යනු කටාර් ෂෙයික්ගේ පෞද්ගලික ආයෝජන