Skip links

පෞද්ගලික වාහන ගෙන්නන්න අවසර දෙන දිනය ජනපති නිවේදනය කරයි

පෞද්ගලික වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේය. නව වැඩපිළිවෙලක් යටතේ මෙලෙස වාහන ආනයනය සිදුකරන
This website uses cookies to improve your web experience.