Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සුප්‍රීම් දසත ජනමාධ්‍යවේදියකු ලෙස සේවය කරන ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීමක් සිදුව ඇත්තේ ඊයේ පෙරවරුවේ ඔහු රැඳී සිටි කැළණිය ප්‍රදේශයේ නවාතැනේදීය.
මෙම පහරදීමෙන් ධනුෂ්ක සෙනෙවිරත්නගේ හිසට සහ අත්පාවලට බරපතල තුවාල සිදුව ඇතැයි වාර්තා වේ.
බරපතළ තුවාල හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
තමන් නිදාසිටියදී පැමිණි පිරිසක් පොලිසියෙන් බව පැවසීම නිසා දොර විවෘත කළ අවස්ථාවේ වෙනත් පුද්ගලයකු ගැන විමසා ඔහු එහි නොමැති බව පැවසීමෙන් උරණව, පුටුවක් කැඩෙන තුරු ඉන් පහර දුන් බව ධනුෂ්ක ප්‍රකාශ කර ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ, පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීම පොලිසියේ වගකීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart