
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලෙහි අධ්‍යක්ෂවරයාගේ නිල නිවස ඩෝසර් කිරීමට රෝහල් කාර්යමණ්ඩලය සමඟ පැමිණි බැකෝ යන්ත්‍රයක රියදුරු සහ ටිපර් රථයක රියදුරකු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට සේවක මණ්ඩලය දැක්වූ විරෝධය හමුවේ 3/21 දින අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලැබී ඇත.
අධ්‍යක්ෂකවරයා ඇඹිලිපිටිය නව නගරයේ ප්‍රදේශයේ පිහිටි සිය නිලනිවසේ රැඳී සිටි අවස්ථාවේදී පිරිසක් පැමිණ නිලනිවස කඩාදැමීමට උත්සාහ කර ඇති බවට ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඉඩමේ කොටසක් බැකෝ යන්ත්‍රය යොදාගෙන සුද්ද කර ඇති අතර, බලු කූඩුවක්ද විනාශ කර තිබූ බව ද පොලිසිය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart