
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හාලිඇල ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමර්වල තඹ කම්බි සොරාගත් සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල පාරේ විනායගර් කෝවිල අසල වෝල්ට් 33,000 අධි බලැති ට්‍රාන්ස්ෆෝමරයකින් බිමට සවිකර ඇති තඹ කම්බියක් කපමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල සහ බදුල්ල අතර පිහිටි ට්‍රාන්ස්ෆෝමර් හයකින් කපා ඉවත්කළ බවට සැකකෙරෙන තඹ කම්බි රෝල් 13ක් සහ සැකකරු විසින් භාවිත කළ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි වියේ පසුවන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ සිටි තවත් පුද්ගලයෙකු පළාගොස් ඇති අතර, එම පුද්ගලයා සොයා මේ වන විට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart