42.31%
17.27%
32.76%
August 14, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

එම අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු තවත් පිරිසක්ද එක්ව සිටියහ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන් වේ.

 

42.31%
17.27%
32.76%