Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජල මට්ටම් ඉහළ ගිය කලා ඔයේ දියේ ගිලීමේ අවදානමට ලක්ව සිටි අන්ධ අලියකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් බේරාගෙන තිබේ.
කලාවැවේ ජල මට්ටම අක්කර අඩි 86,000ක් දක්වා ඉහළ යෑමත් සමඟ ජලාශයේ අතිරික්ත ජලය මුදාහැරීමට වාන් දොරටු විවෘත කිරීම ඇතුළු හදිසි පියවර ගෙන ඇත.
අන්ධ අලියා කලා ඔයේදී සැඩ පහරට හසුව ඇත්තේ මෙම තීරණාත්මක තත්ත්වය තුළයි.
මෙම වන අලියා පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ලද දැනුම්දීමක් මත වනජීවී නිලධාරීන් විසින් මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
කලාවැව වැව් රක්ෂිතයේ සිට ඉබාගාතේ ගිය බවට විශ්වාස කෙරෙන අන්ධ අලියා, සැඩ පහරේ අතරමංව සිටිනු දක්නට නිලධාරීන්ට දක්නට ලැබී තිබේ.
දෙපැයක් පුරා ක්‍රියාත්මක කළ ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූයේ අන්ධ අලියා නිරුපද්‍රිතව කලාවැව ස්වාභාවික වාසස්ථානය වෙත ගෙන ඒමෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart